අනුර කුමාර වටා තානාපතිවරුන් එක් රැස්වීමේ අභිරහස...😱😱😱

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    AKD-meets-Julie-Chung.jpg

    01-15.jpg

    @Indrajith Gamage @erozan @N A K A M U R A @nicjosh83 @elajani පිටරටවල බුද්ධි අංශවලට වාර්ථාවෙලා ඇති මීලඟ ආණ්ඩුව පිහිටුවන්නේ JVP බව.. :yes: රාජපක්ෂලාටයි මහබැංකුව කඩපු බටලන්දේ වධකයාටයි අබ සරණයි..🤭🤭🤭
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    meya okkoma meet wenna patan gatte Ranil PM unata passe.. Ranil aragalaya pawa dunna eka samahara minissu sadaraneekaranaya kala ranilta international connection tiyenwa kiyala... Dan oya anura kumara ewa ahala hedenna patan aran.. :lol: minissunta penna hari mewa kalama wedipura attraction ekak enawa.. Ranilge international connection walin karanna puluwan labbak neha. International institute Hemadema wenne system ekak athule systematic widiyata.. e system ekedi.. pudgalaya adala neha.. Hari vision ekak tiyena proposal ekak thama ona.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    AKD la awath mulin karanna ona rajapakalage siyalu depala rajasanthaka karala, mehen pannapu dollars gena eka............
     
    • Like
    Reactions: sakuntha1996

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    AKD la awath mulin karanna ona rajapakalage siyalu depala rajasanthaka karala, mehen pannapu dollars gena eka............
    ඒක ඇත්ත රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 යො රත්තරන් ටොන් 350 යො හොයාගන්ඩ තියෙන්නෙ, බැරි උනොත් .....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,504
    32,234
    113
    ඒක ඇත්ත රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 යො රත්තරන් ටොන් 350 යො හොයාගන්ඩ තියෙන්නෙ, බැරි උනොත් .....🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ponnainta aththa joke thamai
    lol
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,810
    2,340
    113
    මිනිස්සු ඉල්ලන්නේ ජේවීපී ආණ්ඩුවක් .. :yes:
    ගෝටව ඉල්ලුවෙත් මිනිස්සම තමා.කියපු දේවල් උන් නැති උනාම එපා උනා.අනුරල කියන දේවල් කලොත් ගෝටට කලින් එපා වෙන්නෙ.
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    ගෝටව ඉල්ලුවෙත් මිනිස්සම තමා.කියපු දේවල් උන් නැති උනාම එපා උනා.අනුරල කියන දේවල් කලොත් ගෝටට කලින් එපා වෙන්නෙ.
    :yes: :yes: :yes:
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    jvp එයි පක jvp එකට තිබ්බ ජන්ද ටිකත් නැති වෙලා ඒවත් පෙරටුගාමී එකට එනවා
     
    • Haha
    Reactions: jay-shan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    ජෙප්පෝ ආං පමිට් කාර් වලට දැම්ම නඩුව ඉල්ලා අස් කරන් නාගනන්ද උන් ඒක පක්ශෙට විකුණව කියලා ඔප්පු කරලා 😂😂. ඕකුන් නූල් සූත්තර හොරු මහින්දලා වගේ යන්නන් වාලේ ගසාකන් නෑ හිතල මතල අවම හානියක් වෙන්න ගසාකන්නේ
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    AKD la awath mulin karanna ona rajapakalage siyalu depala rajasanthaka karala, mehen pannapu dollars gena eka............
    na mama nam hithanne aye horakam krnna bari wena system eka hadana eka anna ethkota thamai wena ratawal walin diplomat support eka hambenne apita ewa recover kara ganna. baya wenna epa salli issuwata wadak na trail ekak tyenwa passen owa recover kra ganna puluwan 90% wath

    ජෙප්පෝ ආං පමිට් කාර් වලට දැම්ම නඩුව ඉල්ලා අස් කරන් නාගනන්ද උන් ඒක පක්ශෙට විකුණව කියලා ඔප්පු කරලා 😂😂. ඕකුන් නූල් සූත්තර හොරු මහින්දලා වගේ යන්නන් වාලේ ගසාකන් නෑ හිතල මතල අවම හානියක් වෙන්න ගසාකන්නේ
    source?
    ගෝටව ඉල්ලුවෙත් මිනිස්සම තමා.කියපු දේවල් උන් නැති උනාම එපා උනා.අනුරල කියන දේවල් කලොත් ගෝටට කලින් එපා වෙන්නෙ.
    yako kiyapu dewal karapuwama epa wenne kohomada?
    ------ Post added on Jun 9, 2022 at 12:47 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,708
    50,080
    113
    සේදවත්ත
    na mama nam hithanne aye horakam krnna bari wena system eka hadana eka anna ethkota thamai wena ratawal walin diplomat support eka hambenne apita ewa recover kara ganna. baya wenna epa salli issuwata wadak na trail ekak tyenwa passen owa recover kra ganna puluwan 90% wath

    source?

    yako kiyapu dewal karapuwama epa wenne kohomada?
    ------ Post added on Jun 9, 2022 at 12:47 PM
    ත්‍රෙඩ් එක උදේම මෙකේ ගියා නාගන්ද , කාර් පමිට් කියලා බලහන්
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    ත්‍රෙඩ් එක උදේම මෙකේ ගියා නාගන්ද , කාර් පමිට් කියලා බලහන්
    palaweni eka nagananda kiyanne pissek oka kalayak hama thanama JVP ekata uwath ekathu kara ganna kiyala marenna haduwa, naduwa damme permit horata wikunana eka ganane bn (ehema wikunanna thanam) me pissa me kiyanne permit walata genalla awrudu ganak pawichchi karapu hilux double cab gana. owa duwapu hama kilo meter ekakama duwala tyenne minissunge wada walata, owa wikunala hambena salli walin karalath thiyenne minissunge wada nathua pakshe ewun kaala beela athal dala nemeine. mn hithanne permit ekata uparima sadaranayak wela tyenne unge permit tiken witharai. ubalata jepponge okath athi ithin ellenna
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,903
    113
    පෘථිවිය
    උන් ගෙන්නලා බැලුවේ මොනාද දන්නවද?

    රටේ මිනිස්සු ටිකක් කතාකරපු මේ පක්ෂේ මොකක්ද කියල

    ඇමරිකානු තානාපතිනි හම්බවුන දවසෙම කියල තියෙනවා නිකන් පුහු පොරක් කියල කාර්යාලේ කට්ටියකට.

    චීන බුවා කියපු දේ දැක්කනේ, කොමඩර් හම්බුනා කියල.

    මේ අය බැලුවේ ඉස්සරහට වැඩක් වෙයිද කියල. පස්සේ දැනගත්ත ගොබිලයෙක් කියල.
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,083
    1,155
    113
    CIA Headquartes, Langly, Virginia
    උන් ගෙන්නලා බැලුවේ මොනාද දන්නවද?

    රටේ මිනිස්සු ටිකක් කතාකරපු මේ පක්ෂේ මොකක්ද කියල

    ඇමරිකානු තානාපතිනි හම්බවුන දවසෙම කියල තියෙනවා නිකන් පුහු පොරක් කියල කාර්යාලේ කට්ටියකට.

    චීන බුවා කියපු දේ දැක්කනේ, කොමඩර් හම්බුනා කියල.

    මේ අය බැලුවේ ඉස්සරහට වැඩක් වෙයිද කියල. පස්සේ දැනගත්ත ගොබිලයෙක් කියල.
    උඹට US embassy එක ඇතුලේ එච්චර contacts තියෙනවද? අම්මෝ නේද? අනේ නිකන් පලයන් පකයෝ බේගල් ගහන්නේ නැතුව. කොහොමත් JVP එකට චීන කොමියුනිස්ට් පක්ෂය එක්ක ලොකු සම්බන්ධයක් තියෙනවා ඒක මේ රටේ ඔනේ කෙනෙක් දන්නවනේ
     
    • Haha
    Reactions: Xi Jinping