Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර ගැන Al Jazeera ආයෝජකයන් බිය වද්දති.. ‘ next කිම් ජොං අං ? #පෝලිම්loading
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#පෝලිම්loading

ශ්රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින අපේක්ෂකයෙකු වන අනුර දිසානායක මහතා නායකත්වය දෙන පක්ෂය ශ්රී ලංකා රාජ්ය පෙරළා දැමීම සඳහා ප්රචණ්ඩ අරගල දෙකක් මෙහෙයවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

ශ්රී ලංකාවේ ජනාධිපතිවරණයත් ජාතික ජන බලවේගයෙන් නැගී සිටිමත් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

ජාතික ජන බලවේගය බොහෝ ඉන්දියාවේ ප්රධාන භූ දේශපාලන ප්රතිවාදියා වන චීනයට සමීප ලෙස සමීපව කටයුතු කරන බවද එහි දැක්වෙයි.

ශ්රී ලංකාවේ 2022 වසරේ ඇති වූ අරගලයට ජාතික ජන බලවේගය නිල වශයෙන් සහයෝගයක් නොදැක්වුවද දිනපතා විරෝධතා පවත්වමින් ගාලු මුවදොර කූඩාරම් ගසමින් මහා වැඩ වර්ජන සංවිධානය කරමින් ඊට සමපාත ප්රධාන භූමිකාවක් ඉටු කළ බවත් එහි වාර්තා කර ඇත.

1971 සහ 1988 වකවානුවල ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ සන්නද්ධ නැගිටීම ශ්රී ලංකා ඉතිහාසය ලේ වැකි කාල පරිච්චේදයක් බවද සඳහන් කරන එම වාර්තාව පුළුල්ව පැතිර ගිය ඝාතන හා නිල නොවන ඇදිරි නීතිය කඩාකප්පල්කාරී ක්රියා ආදිය සම්බන්ධයේ සටහන්ව ඇතැයිද කියා සිටී.

කෙසේ වෙතත් අනුර දිසානායක මහතා පක්ෂයේ දේශපාලන මණ්ඩයට පත් කරන ලද්දේ අසාර්ථක කැරලිවලින් පසුව පක්ෂය ප්රචණ්ඩත්වය අතහැර මැතිවරණ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් යොමු වූ අවස්ථාවක බවද සඳහන් වෙයි.

පක්ෂ නායකයා බවට අනුර දිසානායක මහතා පත් වූ පසුව ඉතිහාසයේ සිදුවූ අපරාධ කාරණා සම්බන්ධයෙන් බීබීසී නාලිකාව සමග සමාව අයද සිටි බවත් එහි සඳහන් වෙයි.

[QUOTE="EVC, post: 30132478, member: 125973"] [IMG width="442px"]https://i.postimg.cc/C57sFTBw/image.png[/IMG] [SIZE=7][B][COLOR=rgb(184, 49, 47)]#පෝලිම්loading [/COLOR][/B] ශ්රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින අපේක්ෂකයෙකු වන අනුර දිසානායක මහතා නායකත්වය දෙන පක්ෂය ශ්රී ලංකා රාජ්ය පෙරළා දැමීම සඳහා ප්රචණ්ඩ අරගල දෙකක් මෙහෙයවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි. ශ්රී ලංකාවේ ජනාධිපතිවරණයත් ජාතික ජන බලවේගයෙන් නැගී සිටිමත් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත. ජාතික ජන බලවේගය බොහෝ ඉන්දියාවේ ප්රධාන භූ දේශපාලන ප්රතිවාදියා වන චීනයට සමීප ලෙස සමීපව කටයුතු කරන බවද එහි දැක්වෙයි. ශ්රී ලංකාවේ 2022 වසරේ ඇති වූ අරගලයට ජාතික ජන බලවේගය නිල වශයෙන් සහයෝගයක් නොදැක්වුවද දිනපතා විරෝධතා පවත්වමින් ගාලු මුවදොර කූඩාරම් ගසමින් මහා වැඩ වර්ජන සංවිධානය කරමින් ඊට සමපාත ප්රධාන භූමිකාවක් ඉටු කළ බවත් එහි වාර්තා කර ඇත. 1971 සහ 1988 වකවානුවල ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ සන්නද්ධ නැගිටීම ශ්රී ලංකා ඉතිහාසය ලේ වැකි කාල පරිච්චේදයක් බවද සඳහන් කරන එම වාර්තාව පුළුල්ව පැතිර ගිය ඝාතන හා නිල නොවන ඇදිරි නීතිය කඩාකප්පල්කාරී ක්රියා ආදිය සම්බන්ධයේ සටහන්ව ඇතැයිද කියා සිටී. කෙසේ වෙතත් අනුර දිසානායක මහතා පක්ෂයේ දේශපාලන මණ්ඩයට පත් කරන ලද්දේ අසාර්ථක කැරලිවලින් පසුව පක්ෂය ප්රචණ්ඩත්වය අතහැර මැතිවරණ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් යොමු වූ අවස්ථාවක බවද සඳහන් වෙයි. පක්ෂ නායකයා බවට අනුර දිසානායක මහතා පත් වූ පසුව ඉතිහාසයේ සිදුවූ අපරාධ කාරණා සම්බන්ධයෙන් බීබීසී නාලිකාව සමග සමාව අයද සිටි බවත් එහි සඳහන් වෙයි.[/SIZE] [IMG width="625px"]https://i.postimg.cc/bN69WPfT/459482749-811460464492769-9087940710002716057-n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom