අනුර ගැන Al Jazeera ආයෝජකයන් බිය වද්දති.. ‘ next කිම් ජොං අං ? #පෝලිම්loading

EVC

Well-known member
  • Sep 15, 2008
    28,941
    21,171
    113
    image.png

    #පෝලිම්loading

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින අපේක්ෂකයෙකු වන අනුර දිසානායක මහතා නායකත්වය දෙන පක්‍ෂය ශ්‍රී ලංකා රාජ්‍ය පෙරළා දැමීම සඳහා ප්‍රචණ්ඩ අරගල දෙකක් මෙහෙයවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයත් ජාතික ජන බලවේගයෙන් නැගී සිටිමත් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගය බොහෝ ඉන්දියාවේ ප්‍රධාන භූ දේශපාලන ප්‍රතිවාදියා වන චීනයට සමීප ලෙස සමීපව කටයුතු කරන බවද එහි දැක්වෙයි.

    ශ්‍රී ලංකාවේ 2022 වසරේ ඇති වූ අරගලයට ජාතික ජන බලවේගය නිල වශයෙන් සහයෝගයක් නොදැක්වුවද දිනපතා විරෝධතා පවත්වමින් ගාලු මුවදොර කූඩාරම් ගසමින් මහා වැඩ වර්ජන සංවිධානය කරමින් ඊට සමපාත ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවත් එහි වාර්තා කර ඇත.

    1971 සහ 1988 වකවානුවල ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ සන්නද්ධ නැගිටීම ශ්‍රී ලංකා ඉතිහාසය ලේ වැකි කාල පරිච්චේදයක් බවද සඳහන් කරන එම වාර්තාව පුළුල්ව පැතිර ගිය ඝාතන හා නිල නොවන ඇදිරි නීතිය කඩාකප්පල්කාරී ක්‍රියා ආදිය සම්බන්ධයේ සටහන්ව ඇතැයිද කියා සිටී.

    කෙසේ වෙතත් අනුර දිසානායක මහතා පක්ෂයේ දේශපාලන මණ්ඩයට පත් කරන ලද්දේ අසාර්ථක කැරලිවලින් පසුව පක්ෂය ප්‍රචණ්ඩත්වය අතහැර මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යොමු වූ අවස්ථාවක බවද සඳහන් වෙයි.

    පක්ෂ නායකයා බවට අනුර දිසානායක මහතා පත් වූ පසුව ඉතිහාසයේ සිදුවූ අපරාධ කාරණා සම්බන්ධයෙන් බීබීසී නාලිකාව සමග සමාව අයද සිටි බවත් එහි සඳහන් වෙයි.

    459482749-811460464492769-9087940710002716057-n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    රනිල් එක්ක වැඩ කරපු හොරු කොහොමත් බය වෙන්න ඔනේ... රටක දේශපාලන බලය මාරු වෙනකොට කොයි රටෙත් ආයෝජකයෝ බය වෙනවා.. ඒක සාමාන්ය දෙයක් මේ ලොකේ..

    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට .. 🤗 🤗 🤗
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    රනිල් එක්ක වැඩ කරපු හොරු කොහොමත් බය වෙන්න ඔනේ... රටක දේශපාලන බලය මාරු වෙනකොට කොයි රටෙත් ආයෝජකයෝ බය වෙනවා.. ඒක සාමාන්ය දෙයක් මේ ලොකේ..

    බය වෙන්‍නෙ මේවා අහලා😹

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල් එක්ක වැඩ කරපු හොරු කොහොමත් බය වෙන්න ඔනේ... රටක දේශපාලන බලය මාරු වෙනකොට කොයි රටෙත් ආයෝජකයෝ බය වෙනවා.. ඒක සාමාන්ය දෙයක් මේ ලොකේ..

    අද මුලු රට
    එක මිටකට
    සුබ නැකතට
    රට අනුරට .. 🤗 🤗 🤗
    සැප්තැම්බර් 22 වරෙන් සුබ නැත්තට අනුර ගෙදර යනවා බලන්න...

    ------ Post added on Sep 14, 2024 at 10:01 AM
     
    • Haha
    Reactions: dxx

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    Un China walata wada India walata closeby weda karai kiyala mata hithenne.

    Al Jazeera buwala, fully hypothetical kathawak kiyanne. Heading eke indan.

    But okkoma decide wenne parliament eken elect wena set eken
    ඒක තමා අපි කිව්වේ අන්තිම සතියේ වෙද්දී ජෙප්පොන්ව බිමටම හානවා කියලා.. බලහන් news වල ප්‍රධාන news එකට යනවා ඕක.. සිරස බලන උන්ට ඕවා බලන්න වෙන්නේ නෑ...
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,027
    113
    -In Darkness-
    459482749-811460464492769-9087940710002716057-n.jpg

    යකෝ රනිල් කියන්නේ රට ඔතනට වැටෙන්න සෘජුවම සම්බන්ද එකෙක්. දශක කීයක ඉඳලාද මුල් පුටු වල ඉන්නේ. රට බංකොලොත් කරලා, උන්ම ටිකක් ඒක අඩු කරලා සිඟිති ආතල් ගන්නවා රට ගොඩ දැම්මා කියලා. මේවාටත් අහුවෙන පුන්නක්කු බයි ටොයි උන් එක්ක කොහෙ රටක් හදන්නද :lol: :lol: :lol:
     
    • Like
    Reactions: Honda.putha

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,675
    5,522
    113
    6 More Days to End 76 Years Insane Fucking Political Cycle
    President Anura 2024...!
     
    • Haha
    Reactions: dxx

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොහොමද අනුරය ජනාධිපති වුනානම් රනිල් නැතුව..😹😹😹

    "ඒ ගැබුරු අර්බුදයට පලවෙනි පාර උත්තර නෑ" කියන එවුන්ද 3KM ගානේ ඉස්කෝලෙ හදන්න යන්නෙ බං. :lol:

    සිය නිවසේ සිට හෝ දෙමව්පියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මි 03 ක් ඇතුලත ප්‍රාථමික අධ්‍යාපනය සදහා රජයේ පාසල් පද්ධතියක්. - Page 15

    සෑම දරුවෙකුටම සිය නිවසේ සිට හෝ දෙමව්පියන්ගේ සේවා ස්ථානයේ සිට කි.මි 02 ක් ඇතුලත මුල් ළමා විය සංවර්ධන අධ්‍යාපන මධ්‍යස්ථානයක්. - Page 14

    Source: https://www.npp.lk/up/policies/si/npppolicystatement.pdf?ok
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    image.png

    #පෝලිම්loading

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන් සිටින අපේක්ෂකයෙකු වන අනුර දිසානායක මහතා නායකත්වය දෙන පක්‍ෂය ශ්‍රී ලංකා රාජ්‍ය පෙරළා දැමීම සඳහා ප්‍රචණ්ඩ අරගල දෙකක් මෙහෙයවා ඇතැයි අල් ජසීරා පුවත් සේවය වාර්තා කරයි.

    ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයත් ජාතික ජන බලවේගයෙන් නැගී සිටිමත් සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කර ඇත.

    ජාතික ජන බලවේගය බොහෝ ඉන්දියාවේ ප්‍රධාන භූ දේශපාලන ප්‍රතිවාදියා වන චීනයට සමීප ලෙස සමීපව කටයුතු කරන බවද එහි දැක්වෙයි.

    ශ්‍රී ලංකාවේ 2022 වසරේ ඇති වූ අරගලයට ජාතික ජන බලවේගය නිල වශයෙන් සහයෝගයක් නොදැක්වුවද දිනපතා විරෝධතා පවත්වමින් ගාලු මුවදොර කූඩාරම් ගසමින් මහා වැඩ වර්ජන සංවිධානය කරමින් ඊට සමපාත ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවත් එහි වාර්තා කර ඇත.

    1971 සහ 1988 වකවානුවල ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ සන්නද්ධ නැගිටීම ශ්‍රී ලංකා ඉතිහාසය ලේ වැකි කාල පරිච්චේදයක් බවද සඳහන් කරන එම වාර්තාව පුළුල්ව පැතිර ගිය ඝාතන හා නිල නොවන ඇදිරි නීතිය කඩාකප්පල්කාරී ක්‍රියා ආදිය සම්බන්ධයේ සටහන්ව ඇතැයිද කියා සිටී.

    කෙසේ වෙතත් අනුර දිසානායක මහතා පක්ෂයේ දේශපාලන මණ්ඩයට පත් කරන ලද්දේ අසාර්ථක කැරලිවලින් පසුව පක්ෂය ප්‍රචණ්ඩත්වය අතහැර මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් යොමු වූ අවස්ථාවක බවද සඳහන් වෙයි.

    පක්ෂ නායකයා බවට අනුර දිසානායක මහතා පත් වූ පසුව ඉතිහාසයේ සිදුවූ අපරාධ කාරණා සම්බන්ධයෙන් බීබීසී නාලිකාව සමග සමාව අයද සිටි බවත් එහි සඳහන් වෙයි.

    459482749-811460464492769-9087940710002716057-n.jpg
    88 89 ගූපියන්ගෙයි, හාමුගෙයි කෙරුවාව දාන්න මුන්ට අමතක වෙලා නේද @hirashgeff @tharakaf