අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    ශ්‍රී විභූශන විශ්වශාස්ත්‍රවේදී.. :lol:
    රන්වල ගොයියටත් මෙහෙම එකක් දාගෙන එන්න තිබ්බ නිකන් නෝන්ඩි නොවී
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,772
    4,870
    113
    ලංකාවේ අනාගතේ ගැන කියන්න ජෝතිෂ්‍ය මොකටද බන් ?? පාරට බැහැල කල්පනාවෙන් ඇස් ඇරන් පොඩි රවුමක් ගිහින් ආවම ඕන එකෙක්ට කියන්න පුළුවන්නේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: Hankook