පහුවදා ඉඳලා
-කවුරු හරි එකෙක්ව පොලීසියෙන් නතර කලොත් ඌ SSP කෙනෙක්ට DIG කෙනෙක්ට කෝල් කරලා බේරිලා නොයා ඉඳියිද?
-ළමයින්ව ඉස්කෝලෙට දාන්න බොරු ඇඩ්‍රස් නොදා ඉඳියිද?
-ප්‍රාදේශීය සභාවෙන් ගෙදරක ප්ලෑනක් පාස් කරගන්න අල්ලස් නොදී ඉඳීයිද?
-ආදායමක් තියාගෙනත් හොරට සමෘද්ධි නොගෙන ඉඳියිද?
තව ගොඩක් තියෙනවා....
මතක තියාගනිල්ලා මිනිස්සුන්ගේ මජර ගති යවන්න ලේසි නෑ. ඕවා තමයි නාකි මයිනලා පාවිච්චි කරන්නේ බලේ ගන්න