අනුර ජනපති වීමෙන් පසු බිලියන 347ක් අලුතින් ණය අරන්..

monson

Well-known member
  • May 7, 2007
    25,779
    28,942
    113
    m7X4IQQ.jpeg

    අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුල දේශීය වෙළෙඳපොළෙන් රුපියල් මිලියන 347,500ක ණය ලබාගෙන ඇතැයි මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා පවසයි.

    භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සදහා අද වන විටත් අධි ඉල්ලුමක් ලැබෙමින් ඇති බවත් ඊට හේතුව නව රජයද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඉදිරියට යනු ඇති බවට වෙලදපලට ඇතිව තිබෙන විශ්වාසය බවත් හෙතෙම පවසයි.

    කෙසේ වෙතත් මෙරට ආර්ථිකය කඩා වැටුවේ ණය වැඩි වීම නිසා යයිද පැවසූ ඔහු මුල්‍ය අරමුදලේ පලමුවැනි එකගතාව ණය තිරසරභාවය බවත් පැවසුවේය.

    නව රජය යටතේ පළමු වරට අද දිනයේ රුපියල් මිලියන 95,000ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් ද සිදු කිරීමට නියමිතය.

    - https://lankacnews.com/අනුර-ජනපති-වීමෙන්-පසු-බිල/

    fwtLBWl.jpeg
     
    • Angry
    Reactions: 2osama

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ටිලියන ගණනින් සල්ලි අච්චු ගහනවට වඩා ණය ගන්න එක හොදයි. කලින් ණය වලින් ගොඩක්ම කොටසක් ගියේ දූශිත දේශපාළුවෝ හා නිළධාරී අතට. ගොඩක් අයට තේරෙන්නේ නෑ පෝසත් වෙන්න බලපාන්නේ ආදායම විතරක් නෙමෙයි, අනවශ්‍ය වියදම් අවම කිරීම කියලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,643
    72,853
    113
    මාලඹේ
    ටිලියන ගණනින් සල්ලි අච්චු ගහනවට වඩා ණය ගන්න එක හොදයි. කලින් ණය වලින් ගොඩක්ම කොටසක් ගියේ දූශිත දේශපාළුවෝ හා නිළධාරී අතට. ගොඩක් අයට තේරෙන්නේ නෑ පෝසත් වෙන්න බලපාන්නේ ආදායම විතරක් නෙමෙයි, අනවශ්‍ය වියදම් අවම කිරීම කියලා.
    ඔය විදියට ණය ගත්තාම ඒවා ගෙවන්න වෙන්නෙත් සල්ලි අච්චු ගහලා තමා🤦
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,075
    113
    tracing Geo-location.. ... ...
    ටිලියන ගණනින් සල්ලි අච්චු ගහනවට වඩා ණය ගන්න එක හොදයි. කලින් ණය වලින් ගොඩක්ම කොටසක් ගියේ දූශිත දේශපාළුවෝ හා නිළධාරී අතට. ගොඩක් අයට තේරෙන්නේ නෑ පෝසත් වෙන්න බලපාන්නේ ආදායම විතරක් නෙමෙයි, අනවශ්‍ය වියදම් අවම කිරීම කියලා.

    ඔව් නේද? දැන් ජනාධිපති කජු, චීස්, බීෆ් කන්නෙත් නෑනේ.. එතනම සෑහෙන ගානක් ඉතුරුයිනේ.. ඒවගෙනුත් ණය ගෙවන්න පුළුවන්නේ..
    මන්දිරෙන් අයින් උන නිසා ලයිට් බිලෙනුත් ගානක් ඉතුරු වෙයි..

    දූෂිත දේශපාලුවෝ නම් නෑ කියමුකෝ දැන්.. දූෂිත නිලධාරී හිටිය උන් මැරුණද අනුර ආව ගමන්?
     
    • Haha
    Reactions: xVOLDYx

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    ටිලියන ගණනින් සල්ලි අච්චු ගහනවට වඩා ණය ගන්න එක හොදයි. කලින් ණය වලින් ගොඩක්ම කොටසක් ගියේ දූශිත දේශපාළුවෝ හා නිළධාරී අතට. ගොඩක් අයට තේරෙන්නේ නෑ පෝසත් වෙන්න බලපාන්නේ ආදායම විතරක් නෙමෙයි, අනවශ්‍ය වියදම් අවම කිරීම කියලා.
    සල්ලි අච්චු ගහනවා කියන්නෙ රජයක් රටේ වානිජ බැංකු පද්ධතියෙන් ණය ගන්න එකට තමයි. අනික මේ ණය ගන්නේ එක්කො බැඳුම්කර, නැත්නම් බිල්පත්. එතකොට ඒවා ගන්න ලා වැඩියෙන් පෙළඹෙනවා කියන එකේ සංඥා ගොඩක් තියෙනවා. ප්‍රධානම දේ තමන්ගේ අතිරික්ත මුදල් මේ වගේ රාජ්‍ය බැඳුම්කර වල දානවා කියන්නේ බැංකු ණය දීම් වලට ප්‍රමුඛතාවක් දෙන්නෙ නැති වෙන්න පුළුවන්.
     
    Similar threads