අනුර ජනපති වූ පසු පියවරෙන් පියවර වාහන ආනයනයට පියවර.. ⚡ ⚡ ⚡

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,497
    15,465
    113
    Gampaha
    අනුර නම් දියසෙන් කුමරු මේ බව පැවසුවේ සිරස සටන වැඩසටහනට සහභාගී වෙමින්..IMF වාහන ආනයනයට විරුද්ද නොවූ බවත් එය රනිල් රාජපක්ෂලාගේ තීරණයක් බවත් වාහන ආනයනය හරහා ජීවත්වන විශාල ව්යාපාර ජාලයක් ලංකාවේ ඇති බවත් එම ව්යාපාර කඩාවැටීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා.. :love2::love2::love2:

     
    • Like
    Reactions: gannicuz

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    වාහන ආනයනය හරහා ජීවත්වන විශාල ව්යාපාර ජාලයක් ලංකාවේ ඇති බවත් එම ව්යාපාර කඩාවැටීමට ඉඩ නොදෙන බවත් ඔහු පැවසුවා

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: