අනුර නම් දියසෙන් කුමරු මේ බව පැවසුවේ සිරස සටන වැඩසටහනට සහභාගී වෙමින්..IMF වාහන ආනයනයට විරුද්ද නොවූ බවත් එය රනිල් රාජපක්ෂලාගේ තීරණයක් බවත් වාහන ආනයනය හරහා ජීවත්වන විශාල ව්‍යාපාර ජාලයක් ලංකාවේ ඇති බවත් එම ව්‍යාපාර කඩාවැටීමට ඉඩ නොදෙන බවත් ඔහු...