උබලා හිතන්නේ මොකද්ද ? බලය ගත්තාම පස්සේ. බලය රැකගන්න වැඩ වලින් ෆෙල් නම් ඊළග විසදුම. තමයි ජාතිවාදේ අවුස්සන්න එක.
මහින්ද ත් 2010න් පස්සේ වැඩේ අනාගෙන ජාතිවාදෙන් ඡන්ද රැකගන්න ගිහින් 2014 කෙල කරගත්තා.
රනිල් හිටං හිටියත් ඕකා විජය කළා එක්ක ආතල් එකක් ගත්තත්. මේ වගේ 2.50 පිච්න් කතා නම් කරලා නැහැ. අනුරට තිබ්බ පාවෙන් ඡන්ද ගොඩක් අවුල් ගියා මේ කියපු දෙයින්.