අනුර ජාතිවාදී අවුස්සනවා

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    උබලා හිතන්නේ මොකද්ද ? බලය ගත්තාම පස්සේ. බලය රැකගන්න වැඩ වලින් ෆෙල් නම් ඊළග විසදුම. තමයි ජාතිවාදේ අවුස්සන්න එක.

    මහින්ද ත් 2010න් පස්සේ වැඩේ අනාගෙන ජාතිවාදෙන් ඡන්ද රැකගන්න ගිහින් 2014 කෙල කරගත්තා.

    රනිල් හිටං හිටියත් ඕකා විජය කළා එක්ක ආතල් එකක් ගත්තත්. මේ වගේ 2.50 පිච්න් කතා නම් කරලා නැහැ. අනුරට තිබ්බ පාවෙන් ඡන්ද ගොඩක් අවුල් ගියා මේ කියපු දෙයින්.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,347
    9,116
    113
    Around the world
    අනුර කුමාරට ජාතිවාදයක් අවශ්‍යයි බලයේ ඉන්න. මොකද බලය ගත්තට බලය රඳවාගෙන යන්න අවශ්‍ය කරන ගතිගුණ ලක්ෂණ පෞරුෂත්වය නැහැ. අවුරුදු 30 ක් යුද්ධය කලාට වැඩිය ලොකු කැපකිරීමක් කරන්න වෙනවා මුන්ගෙන් රට බේර ගන්න.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    උබලා හිතන්නේ මොකද්ද ? බලය ගත්තාම පස්සේ. බලය රැකගන්න වැඩ වලින් ෆෙල් නම් ඊළග විසදුම. තමයි ජාතිවාදේ අවුස්සන්න එක.

    මහින්ද ත් 2010න් පස්සේ වැඩේ අනාගෙන ජාතිවාදෙන් ඡන්ද රැකගන්න ගිහින් 2014 කෙල කරගත්තා.

    රනිල් හිටං හිටියත් ඕකා විජය කළා එක්ක ආතල් එකක් ගත්තත්. මේ වගේ 2.50 පිච්න් කතා නම් කරලා නැහැ. අනුරට තිබ්බ පාවෙන් ඡන්ද ගොඩක් අවුල් ගියා මේ කියපු දෙයින්.

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Lion-0

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,714
    113
    මේවගේ වැදගත් පුවත් කියන්න ඉතිං අටවගත්ත එකවුන්ට් එකකින්ම තමා.
     
    • Haha
    Reactions: Lion-0

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මේවගේ වැදගත් පුවත් කියන්න ඉතිං අටවගත්ත එකවුන්ට් එකකින්ම තමා.
    අනේ පලයන් බන් යන්න

    අනුර අසුච්ත් සුවදායී කියන මට්ටමේ වහලෙක් වෙන්න එපා.
     
    • Haha
    Reactions: snm1990