අනුර දිනුම්!!! අවුරුද්දෙන් ගෙදර!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...

    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ලියලා තියා ගනිල්ලා...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,267
    34,905
    113
    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...

    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ලියලා තියා ගනිල්ලා...
    ඊට පස්සේ කාවද ජනපති කරගන්නේ?
     
    • Haha
    Reactions: Cypress

    shenat

    Well-known member
  • May 13, 2007
    58,726
    87,123
    113
    ආශ්චර්යමත් රටක
    බයි ප්‍රෙඩික්ෂන් විකාශනය 😹

    දිනන්නෙ නෑ
    දිනනවා, මාස 6න් ගෙදර
    දිනනවා, අවුරුද්දෙන් ගෙදර
    දිනනවා අවුරුදු 5න් ගෙදර
    දින්නොත් ආයෙ කවදාවත් යන්නෙ නෑ 🙈🙈😹😹😹
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,099
    6,434
    113
    kandy
    probably after the month of March in 2025. Kawru awath ganata wade karanna wei
    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...

    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ලියලා තියා ගනිල්ලා...
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ඒපාර කමල් එනවා...........
    ගෙදර යවනවා.

    ඒපාර සුනිල් එනවා......
    ගෙදර යවනවා.

    එනවා, යවනවා....

    සිංහලයා වේශ ගෑනි වගේ හැමදාම අනාථයි
     
    gama22

    Well-known member
  • img_1_1722823964672.jpg
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,115
    21,662
    113
    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...

    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ලියලා තියා ගනිල්ලා...
    qexvu9T.gif
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,111
    23,339
    113
    බයි ප්‍රෙඩික්ෂන් විකාශනය 😹

    දිනන්නෙ නෑ
    දිනනවා, මාස 6න් ගෙදර
    දිනනවා, අවුරුද්දෙන් ගෙදර
    දිනනවා අවුරුදු 5න් ගෙදර
    දින්නොත් ආයෙ කවදාවත් යන්නෙ නෑ 🙈🙈😹😹😹
    One before last : Aparade Ay kalin Anurawa genawe nathte
    Very last : Api dunneth Anurata
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,790
    1,306
    113
    Mars
    AKD dinanne na ban.

    Sajith dinanawa. Habai loku wenask nam wenne naha.
    Pohottuwe un dan silence eke inne, un namalayata denava. porage percentage eka wadi wei.
    Ranilta set una un anathai.
    Dan inna godak denek next election ekedi evarai. :yes::yes:
     
    • Like
    Reactions: ShreddeR

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,138
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු බලේට ආවත් හරියට කරේ නැත්නම් මාස 6කින් පස්සෙ මිනිස්සු ආය ඇවිස්සෙයි (අරගල කරල ජනාධිපතිත් එළවපු රටක්නෙ මේක)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    ජනතාවගෙන් වරමක් ලැබෙන්නෙ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙම හැම ලබ්බකටම නෙවේ. මිනිස්සු එකඟ වෙන්නෙ කරුණු කීපයකට විතරයි. එකඟ නොවෙන දේවලුත් තියෙනවා. ප්‍රමුඛතාවයක් නොදිය යුතුයි කියල හිතන දේවලුත් තියෙනවා. තමන්ට ලැබුන වරමෙ ස්වභාවය කියවගන්න තරම් දක්ශ පිරිසක්ද ඉන්නෙ කියන සැකය තියෙනවා. ජෙප්පො තමන්ගෙ ගතානුගතික ආශාවන්, තමන්ට ලැබුන වරමට මුවා වෙලා ප්‍රමුඛතාවයවල් වෙනස් කරලා කරන්න ගියොත් බඩුම තමයි.
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මා ප්‍රිය එළකිරි වාසිනි... දැනට මාගේ දැනුම අනුව අනුර අයියා දිනන බව සහතිකය... ගමේ ගොඩේ කඩපිලේ සමාජේ රැල්ල අනුරටය...

    අද කිව්වා කියලා හිතා ගනින්.. අනුරයා හරියට රට කලේ නැති උනොත් ගෝටාට එහා විප්ලවයක් එනවා.. කියපුවා කලේ නැති උනොත් අවුරුද්දට අඩු කාලෙකින් අනුරයා ඇතුලු ජෙප්පෝ ගෙදර යවනවා..

    ලියලා තියා ගනිල්ලා...
    පච කෙලින්න එපා ළමයා ... ගම්වලින් ජෙප්පොන්ව එලවන නිසා ලමයින්ව යවලා.. බරටම නඩු කාලා ඉන්නේ මේ දවස් ටිකේම...ගම්වල චන්ද ඔක්කොම වාගේ රාජපක්ෂට තමා

    GXL85uAbUAAH-ES
     
    • Like
    Reactions: 2osama