අනුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගානෙ යන්නෙ ඇයි?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,536
    32,282
    113
    මේකෙන් පේන්නෙ නිලධාරීන් කිසි වැඩක් නොකර මගහරිමින් ඉන්න එක නෙමෙයිද?
    මේ වැඩ නොකර මගහරින් නිලධාරීන්ට ක්‍රියාත්මක වෙන්න බැරි ආණ්ඩුවක්ද මේක?
    රටේ ප්‍රධාන පුරවැසිය කීවත් බලන්නෙ නැති තැනට ඇවිත් මේ නිලධාරී මාෆියාව කියල නොතේරෙන ආණ්ඩුවක් වෙලා මේක.
    මහජන ආණ්ඩුවක් උනාම වරදට අනුබල දෙන කල්ලි ගැහුණු නිලධාරීන් සුද්ද නොකර, උන්ව ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරන්න ඕන, ඒත් මේ ආණ්ඩුව කරන්නෙ මෙහෙම නිලධාරීන්ට යටවෙලා ඉන්න එක.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,715
    13,494
    113
    ඕක අනුවර අයෙත් ගමේ ජනප්‍රිය කරන්න කරන පුංචි මොළ project එකක්

    ගොටගේ ගම සමග පිළිසදර වගේ
     
    • Like
    Reactions: CohenLenstra