Yako umbalage immaturity eka hondata penawa Anurage kathawe umbala asa dewal dakkamaරනිල්ගෙ ඩලස්ගෙ අනුරගෙ කතා ඇහුවා...ඒ වෙලාවෙ නම් හිතුනේ හොඳ වෙලාවට ඩලස් දින්නෙ නැත්තෙ කියලා ...නැත්තං උගේ ව්කාර අහන් ඉන්නවා තව අවුරුදු දෙකක් විතර ...රනිල්ගෙ කතාව කෙටියි පරිණතයි...අනුරගෙ කතාව විශිෂ්ටයි....අනුර කියනවා මේ විශේෂ අවස්ථාවෙ සුමන්දිරන් වගේ උතුරේ දමිල නායකයෙක් රටේ ජනාධිපති කරලා ආදර්ශමත් පාර්ලිමේන්තුවක් හදන්න තිබ්බා...කියලා ...සාමාන්‍යයෙන් දෙමලාගෙ ප්‍රශ්නයේදි ජවිපෙ දරන්නෙ සිංහල ජාතිවාදයට නැඹුරු ආස්ථානයක් කියන එක තමයි උතුරට ජවිපෙ ගැන තියන අදහස...මේ ආකල්පය අනුරගෙ මේ ප්‍රකාශය හරහා බිඳ වැටෙනවා...ඒ වගේම ඔහු රාවුෆ් හකීම්ව ගෞරවයෙන් සිහිපත් කරමින් හකීම්ගෙ අදහසක් උපුටනවා...හකීම් කිව්වලු ජනපති අගමැති තනතුරු කාන්තාවන්ට දෙමු කියලා...හකීම් කියන්නෙ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් .... සාමාන්‍යයෙන් අපේ සමාජයෙ අදහසක් තියනවා....මුස්ලිම් අය කාන්තාවන්ට ඉහළ පිලිගැනීමක් දෙන්නෙ නැහැ කියලා ...නමුත් පාර්ලිමේන්තුවේ කාන්තාවන්ව ඉහළම තැනින් තියන්න මතක් වෙලා තියෙන්නෙ...මුස්ලිම් මන්ත්‍ර්‍රිවරයෙක්‍ට...
කොහොම වුනත් ඉස්සර ජවිපෙ තිබුනු යුදවාදි..ජාතිවාදී ගතිය අනුර තව දුරටත් නඩත්තු නොකරන අතර පෙන්වන සහයෝගීතාවට මං ඉතා කැමතියි ...
Lankawe prashne dan economic prashnayak, nathuwa mey politically correct wenna ona time ekak newi. So prashne mokakda kiyala terenne nathi hukannekwa president karala wadak tiyenawada ban?
Ganna ekak ne ban. Un nogena inna thanatama tama wada karanne.ජෙප්පෝ ඉන්න ඕන. මහා පක්ෂ වල සිමාව තියාගන්න ජෙප්පෝ ඉන්න ඕන.
මම හරිම කැමති අනුර ඇවිත් දැන් ඇමතිදුරයක් අරන් වැඩ කරනවානම් . ඊලග මැතිවරණෙට එක ආදර්ශයක් වෙයි
Oya tika tama unge demands tika.
Wam paththa patta unrealistic mokada dan tiyenne horunge anduwak. But karanna puluwan hondama dey, ada indan horakam nawathana eka. Anna ekai realistic.
But mey ponnayanta eka therum gannath molayak ne wage.
------ Post added on Jul 21, 2022 at 10:13 AM
