අනුර දිසානායක

wingman

Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    හැමෝම ලස්සනට කතා කරනවා වැඩ කොහොමද කියල තමයි කියන්න දන් නැත්තේ....

    Last edited:

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මුන්ට බැරිද දන්නේ නැ අර ඉශ්‍රයලෙන් හම්බයෝන්ට ගහද්දි උත්ගොෂණ කළා වගේ දැන් බොරෝබුදූර් පන්සල බේරගන්න උත්ගොෂන කරන්න......
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ආණ්ඩුව තදින් විවේචනය කරලා තියෙනවා. දුෂණ වංචා ගැන තදින් කතා කරලා තියෙනවා. නියමයි. රනිලුත් මේ විදියට කතා කරනවානම් විපක්ෂය ගොඩ.

    22.00 ඉදන් බලන්න. මට මතක් උනේ ඉස්සර සම්ප්‍රදායික සමජවාදින්. දුප්පතු ගෙන් සල්ලි හුරලා පොසත්තු සල්ලි එකතු කරනවා වගේ දේවල් කතා කරලා දුප්පත් මිනිස්සුන්ගේ චන්දෙ ගන්න තමයි ඒ ගොල්ලොගේ උප්පරවැට්ටිය. දුප්පත් පෝසත් අතර පරතරය නැති කරන්න මොනවා වාගේ දේවල් ද කල යුත්තේ ගැන නිහඩයි. අපිට හිතෙන්නේ ඒ ගොල්ලෝ කියන්නේ පොසතුන්ගේ වැඩිපුර සල්ලි අරගෙන දුප්පතුන්ට බෙදාදිය යුතයි කියන බොලද මතවාදය තමයි.

    මෙයත් කියන්නේ මීට සමාන දෙයක්. වෙනසකට තියෙන්නේ පෝසතු වෙනුවට ආණ්ඩුව ආදේශ කිරීම. මුදලාලිට, ගොවියාට හම්බවෙන්නේ සොච්චමක්ලු. හරියට ආණ්ඩුව මුන් දෙන්නට පඩි දෙනවා වගේ. මුදලාලි, ගොවියා බැදිලා ඉන්නේ වෙළදපොල ආර්ථික ක්‍රමය මත. ඔවුන්ට හම්බවෙන මුදල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත.

    ආණ්ඩුව කලයුත්තේ හරියට tax ක්‍රියාත්මක කිරීම සහ අත්‍යවශ බඩුවලට tax නැති කිරීම, වෙලදපොලේ එකදිකාරය වැලක්වීමට නීති පැනවීම, පුළුවන්තරම් පවුද්ගලික අංශය දිරිගැන්වීම වගේ දේවල්. මේවයින් තමයි දුප්පත්කම නැති කරන්න පුළුවන් සහ දුප්පත් පෝසත් අතර පරතරය අඩු කරන්න පුළුවන්.

    ආණ්ඩුවෙන් පොහොර සහනාදාර දෙනවා. නමුත් මේ සහනාදාර කියන්නේ තාවකාලික දේවල්. ඒවායින් රටක් ගොඩ ගන්න බැහැ. සහනාදාර ඕනවට වැඩ දුන්නොත් එකේ බරත් මිනිස්සු මත තමයි වැටෙන්නේ; මොකද මහින්දගේ පවුද්ගලික මුදල්වලින් නෙමිනේ ඕව දෙන්නේ.

    ඒ ගොල්ලොන්ගේ බොලද මතවාදය තමයි ආණ්ඩුවේ වංචා දුෂණ 100% නැතිකරොත් ලංකාව නිකම්ම සංවර්දනය වේවි කියන එක. එතනින් එහාට කොහොමද රටේ ආර්ථිකය නන්වන්නේ කියල කිසිම අදහසක් මේ කතාවලින් පෙන්නේ නැහැ. ඒ අතින් රනිල් නියමයි. එයට හරියට කතා කරන්න බැරි උනට, අදහස් ප්‍රායෝගිකයි. ඒවා ක්‍රියාත්මක කරලා තමයි 2001 වැටුණු රට ගොඩගත්තේ
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අනුර කුමාර හොද කතිකයෙක්. ආණ්ඩුව තියුනුව ඉල්ලකයට විවේචනය කරනවා.

    නමුත් එයින් එහාට ගැබුරට බැලුවොත්, මට නම් පෙන්නේ බොලද අදහස් දරන පුද්ගලයෙක් විදියට. අපේ රටේ Lee Kuan Yew වගේ දර්ශනයක්, ප්‍රයෝගික රටක් සංවර්දනය කල හරි වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් නැහැ. ටිකක් ලගින් ඉන්නේ රනිල් විතරයි. කොහෙද උන්දැට කතා කරන්න බැහැනේ.

    රනිල් කරන හැම දෙයක්ම හරි කියනවා නෙවි. එයාගේ ආර්ථික වැඩපිලිවෙලෙත් අඩුපාඩුකම් තිබ්බ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0

    ------your idea is hundred percent right machan. Sampradaikava srilankave hama pakksyakkma vadiyen karala thiyenne mokakkdha kiyala ahuvoth , ANSWER------VENATH PAKKSHA VIVECHANAYA KIRIMAI. Namuth vivechanaya and talks magin pamanak country ekak develop karanna bari bava , 1948 idan baluvama penava.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764

    ඔව් කතාව ඇත්ත නමුත් එ ඔතනදි කියන ටික විතරනේ. එත් මම අහල තියෙනවා මීට වඩා ටිකක් ගැඹුරට කියපු දේවල් ටිකක් . සිරසේ කිංස්ලි තම එ සාකච්චාව මෙහෙයව්වේ . මම ආර්ථික විද්‍යාව දන්නේ නැති නිසා මේවා තේරෙන්න නෑ :oo::oo:. හැබැයි අනුරය කිව්වේ අද රටේ ඉස්කෝල :rolleyes::rolleyes: පොත්වල උගන්නන්න ආර්ථික විද්‍යාව වෙනුවට කළු කඩ මාෆියා වාගේ එකක් සහ ඔය තියන හොර මුදල් පොත් වාගේ දේවල් වලින් මිනිස්සු ගොඩක් මුදල් වංචා කරනවා කියල. එනිසා හොර ව්‍යාපාරිකයින්ට මුදල් එකතුවෙන විදියයි එ අය ඒවා යොදවන විදියයි පැහැදිලි නැති නිසා සල්ලි ගොඩක් අහක යනවා කිව්වා. අහක කිව්වේ ඉතින් කගේ හරි සාක්කුවලට තමයි. ඉතින් සියලු ව්‍යාපාර නීත්‍යනුකුඋලව ආර්ථික විදයනුකුඋලව ක්‍රම මීට වැඩ රට ස්න්වර්ද්නයකරන්න පුළුවන් කිව:yes: . මට ඊට වැඩ දෙයක් තෙරුනේ නෑ.:confused::confused::confused:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ?rel=0" frameborder="0" allowfullscreen>
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ------your idea is hundred percent right machan. Sampradaikava srilankave hama pakksyakkma vadiyen karala thiyenne mokakkdha kiyala ahuvoth , ANSWER------VENATH PAKKSHA VIVECHANAYA KIRIMAI. Namuth vivechanaya and talks magin pamanak country ekak develop karanna bari bava , 1948 idan baluvama penava.

    :yes::yes::yes:
    හරියටම හරි. සන්තෝසයි එක්කෙනෙක් හරි මේ දේ අවබෝදයෙන් තේරුම් ගත්ත එක.
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    ඔව් කතාව ඇත්ත නමුත් එ ඔතනදි කියන ටික විතරනේ. එත් මම අහල තියෙනවා මීට වඩා ටිකක් ගැඹුරට කියපු දේවල් ටිකක් . සිරසේ කිංස්ලි තම එ සාකච්චාව මෙහෙයව්වේ . මම ආර්ථික විද්‍යාව දන්නේ නැති නිසා මේවා තේරෙන්න නෑ :oo::oo:. හැබැයි අනුරය කිව්වේ අද රටේ ඉස්කෝල :rolleyes::rolleyes: පොත්වල උගන්නන්න ආර්ථික විද්‍යාව වෙනුවට කළු කඩ මාෆියා වාගේ එකක් සහ ඔය තියන හොර මුදල් පොත් වාගේ දේවල් වලින් මිනිස්සු ගොඩක් මුදල් වංචා කරනවා කියල. එනිසා හොර ව්‍යාපාරිකයින්ට මුදල් එකතුවෙන විදියයි එ අය ඒවා යොදවන විදියයි පැහැදිලි නැති නිසා සල්ලි ගොඩක් අහක යනවා කිව්වා. අහක කිව්වේ ඉතින් කගේ හරි සාක්කුවලට තමයි. ඉතින් සියලු ව්‍යාපාර නීත්‍යනුකුඋලව ආර්ථික විදයනුකුඋලව ක්‍රම මීට වැඩ රට ස්න්වර්ද්නයකරන්න පුළුවන් කිව:yes: . මට ඊට වැඩ දෙයක් තෙරුනේ නෑ.:confused::confused::confused:

    youtube link එක වැඩ නැහැ.
    ඔය කියන්නේ transparency කියන එක නේද?. ආණ්ඩුව හැම ගනුදෙනුවක්ම monitor කල යුතයි.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    මේක නේද? පැයක් තියෙනවා. හෙමිහිට බලන්න ඕනේ.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Onna Mama desapalana kathavak pavathvanava -------Sahodaruvaruni, Srilankava diunu kirimata , vadagath yojana kihipayak idiripath karami. Api udaharanayak lesa India prime minister MODI mahatha gamu . Minisun ohuva prime minister hatiyata thora gatthe ayi? anith pakksha vivechanaya karapu nisadha ? Naha sahodaruvaruni. Ehenam ethuma ge sira talk nisadha ? Naha sahodaruvaruni. Ehenam indian people la Modiva prime minister kaley why ?? Answer----Modi ge works balalaya. Modi thaman maha amathi vasayen hitapu pranthaya supiriyatama develop kaleya. Ehema thamange pranthaya develop kaley kohomadha ? talk ekendha ? Naha sahodaruvaruni. Modi private investors lata pranthaye karmatha [industry] athi kirimata maximum pahasukam salasiya. Private investors la , companies local and foreign industry owners lata , investors lata industries athi kirimata aradhana[invite] kaleya. Ema investors lata uparima pahasukam salasiya. Tax valin nidahas kaleya. Mema pahasukam nisa private investors lata industry athi kirimata pelabuneya. For example , international company ekak paper ekata kiya thibune , karamantha sala buildings sadimata avasya land eka ven kara gatthe prime minister MODI ta telephone call ekak dimeni. Call eken ohu land eka baddhata gattheya. Mea vage pahasukam nisa , private investors la local and foreign degollama pranthayata avith industries open kaleya. Amagin visala jobs pramanayk athi viya. Pranthaye job problem eka sammpurrnayen visaduneya. India vala anith areas valata vada mema pranthaya vegayen develop uneya. India vala anith area vala minisun election ekata avith prime minister post ekata tharaga karana lesa Modita aradhana kaleya. A anuva Modi mahatha india prime minister bavata path une visala chandha pramanayak laba ganimini. Srilankaveth mese private investors lata industries athi kirimata uparima pahasukam salasuwoth srilankavath develop kala haka.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ආණ්ඩුව තදින් විවේචනය කරලා තියෙනවා. දුෂණ වංචා ගැන තදින් කතා කරලා තියෙනවා. නියමයි. රනිලුත් මේ විදියට කතා කරනවානම් විපක්ෂය ගොඩ.

    22.00 ඉදන් බලන්න. මට මතක් උනේ ඉස්සර සම්ප්‍රදායික සමජවාදින්. දුප්පතු ගෙන් සල්ලි හුරලා පොසත්තු සල්ලි එකතු කරනවා වගේ දේවල් කතා කරලා දුප්පත් මිනිස්සුන්ගේ චන්දෙ ගන්න තමයි ඒ ගොල්ලොගේ උප්පරවැට්ටිය. දුප්පත් පෝසත් අතර පරතරය නැති කරන්න මොනවා වාගේ දේවල් ද කල යුත්තේ ගැන නිහඩයි. අපිට හිතෙන්නේ ඒ ගොල්ලෝ කියන්නේ පොසතුන්ගේ වැඩිපුර සල්ලි අරගෙන දුප්පතුන්ට බෙදාදිය යුතයි කියන බොලද මතවාදය තමයි.

    මෙයත් කියන්නේ මීට සමාන දෙයක්. වෙනසකට තියෙන්නේ පෝසතු වෙනුවට ආණ්ඩුව ආදේශ කිරීම. මුදලාලිට, ගොවියාට හම්බවෙන්නේ සොච්චමක්ලු. හරියට ආණ්ඩුව මුන් දෙන්නට පඩි දෙනවා වගේ. මුදලාලි, ගොවියා බැදිලා ඉන්නේ වෙළදපොල ආර්ථික ක්‍රමය මත. ඔවුන්ට හම්බවෙන මුදල තීරණය වෙන්නේ ඉල්ලුම සැපයුම මත.

    ආණ්ඩුව කලයුත්තේ හරියට tax ක්‍රියාත්මක කිරීම සහ අත්‍යවශ බඩුවලට tax නැති කිරීම, වෙලදපොලේ එකදිකාරය වැලක්වීමට නීති පැනවීම, පුළුවන්තරම් පවුද්ගලික අංශය දිරිගැන්වීම වගේ දේවල්. මේවයින් තමයි දුප්පත්කම නැති කරන්න පුළුවන් සහ දුප්පත් පෝසත් අතර පරතරය අඩු කරන්න පුළුවන්.

    ආණ්ඩුවෙන් පොහොර සහනාදාර දෙනවා. නමුත් මේ සහනාදාර කියන්නේ තාවකාලික දේවල්. ඒවායින් රටක් ගොඩ ගන්න බැහැ. සහනාදාර ඕනවට වැඩ දුන්නොත් එකේ බරත් මිනිස්සු මත තමයි වැටෙන්නේ; මොකද මහින්දගේ පවුද්ගලික මුදල්වලින් නෙමිනේ ඕව දෙන්නේ.

    ඒ ගොල්ලොන්ගේ බොලද මතවාදය තමයි ආණ්ඩුවේ වංචා දුෂණ 100% නැතිකරොත් ලංකාව නිකම්ම සංවර්දනය වේවි කියන එක. එතනින් එහාට කොහොමද රටේ ආර්ථිකය නන්වන්නේ කියල කිසිම අදහසක් මේ කතාවලින් පෙන්නේ නැහැ. ඒ අතින් රනිල් නියමයි. එයට හරියට කතා කරන්න බැරි උනට, අදහස් ප්‍රායෝගිකයි. ඒවා ක්‍රියාත්මක කරලා තමයි 2001 වැටුණු රට ගොඩගත්තේ

    අනුර කුමාර හොද කතිකයෙක්. ආණ්ඩුව තියුනුව ඉල්ලකයට විවේචනය කරනවා.

    නමුත් එයින් එහාට ගැබුරට බැලුවොත්, මට නම් පෙන්නේ බොලද අදහස් දරන පුද්ගලයෙක් විදියට. අපේ රටේ Lee Kuan Yew වගේ දර්ශනයක්, ප්‍රයෝගික රටක් සංවර්දනය කල හරි වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් නැහැ. ටිකක් ලගින් ඉන්නේ රනිල් විතරයි. කොහෙද උන්දැට කතා කරන්න බැහැනේ.

    රනිල් කරන හැම දෙයක්ම හරි කියනවා නෙවි. එයාගේ ආර්ථික වැඩපිලිවෙලෙත් අඩුපාඩුකම් තිබ්බ.

    මම දිග පෝස්ට් එකක් දාගෙන එනකොටම රීසෙට් වුනා.පස්සෙ දාන්නම්. :baffled:උඹ ජවිපෙ ගැන දන්නෙ නැහැ. ඒක නිසා තමයි ඔය අහක බලාගෙන අලියගෙ කන අතගාලා අලිය කුල්ල වගේ කිව්වෙ. ජවිපෙ ලාමක සූකිරි දේශපාලනේ කරන්නෙ නැහැ. රට සන්වර්ධනය කරන හැටි හරියට විද්‍යානුකූලව ඒ අය කියල තියෙනව. මාධ්‍ය සාකඡ්චා ගනනාවකත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙත් තියෙනව. අනික මෙතන සම්පූර්න කතාව නැහැ.

    ආණ්ඩුවෙ වන්චා දූශන නැතිකලොත් ඉබේම රට හැදේවි කියන්නෙ ෆොන්සේකා මිසක් ජවිපෙ නෙමෙයි.:rofl:

    මාල දෙන්නම් බ්‍රේස්ලට් දෙන්නම් කියල බොලඳ වැඩ කරපු රනිල්ව එකපාරටම ලොකුවුනේ මොකද?
    :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Onna Mama desapalana kathavak pavathvanava -------Sahodaruvaruni, Srilankava diunu kirimata , vadagath yojana kihipayak idiripath karami. Api udaharanayak lesa India prime minister MODI mahatha gamu . Minisun ohuva prime minister hatiyata thora gatthe ayi? anith pakksha vivechanaya karapu nisadha ? Naha sahodaruvaruni. Ehenam ethuma ge sira talk nisadha ? Naha sahodaruvaruni. Ehenam indian people la Modiva prime minister kaley why ?? Answer----Modi ge works balalaya. Modi thaman maha amathi vasayen hitapu pranthaya supiriyatama develop kaleya. Ehema thamange pranthaya develop kaley kohomadha ? talk ekendha ? Naha sahodaruvaruni. Modi private investors lata pranthaye karmatha [industry] athi kirimata maximum pahasukam salasiya. Private investors la , companies local and foreign industry owners lata , investors lata industries athi kirimata aradhana[invite] kaleya. Ema investors lata uparima pahasukam salasiya. Tax valin nidahas kaleya. Mema pahasukam nisa private investors lata industry athi kirimata pelabuneya. For example , international company ekak paper ekata kiya thibune , karamantha sala buildings sadimata avasya land eka vena kara gatthe prime minister MODI ta telephone call ekak dimeni. Call eken ohu land eka baddhata gattheya. Mea vage pahasukam nisa , private investors la local and foreign degollama pranthayata avith industries open kaleya. Amagin visala jobs pramanayk athi viya. Pranthaye job problem eka sammpurrnayen visaduneya. India vala anith areas valata vada mema pranthaya vegayen develop uneya. India vala anith area vala minisun election ekata avith prime minister post ekata tharaga karana lesa Modita aradhana kaleya. A anuva Modi mahatha india prime minister bavata path une visala chandha pramanayak laba ganimini. Srilankaveth mese private investors lata industries athi kirimata uparima pahasukam salasuwoth srilankavath develop kala haka.
    මොකුත් නොදැන බොරුවට කියවන්න එපා. තියෙන පක්ෂ විවේචනය කරන්නෙ නැතුව ඒ අයගෙන් බලේ ගන්නෙ කොහොමද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මොකුත් නොදැන බොරුවට කියවන්න එපා. තියෙන පක්ෂ විවේචනය කරන්නෙ නැතුව ඒ අයගෙන් බලේ ගන්නෙ කොහොමද?
    -------Ehema vivechana valalata Minisun balaya laba dee thiyenavadha ?? [history]
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    Onna Mama desapalana kathavak pavathvanava -------Sahodaruvaruni, Srilankava diunu kirimata , vadagath yojana kihipayak idiripath karami. Api udaharanayak lesa India prime minister MODI mahatha gamu . Minisun ohuva prime minister hatiyata thora gatthe ayi? anith pakksha vivechanaya karapu nisadha ? Naha sahodaruvaruni. Ehenam ethuma ge sira talk nisadha ? Naha sahodaruvaruni. Ehenam indian people la Modiva prime minister kaley why ?? Answer----Modi ge works balalaya. Modi thaman maha amathi vasayen hitapu pranthaya supiriyatama develop kaleya. Ehema thamange pranthaya develop kaley kohomadha ? talk ekendha ? Naha sahodaruvaruni. Modi private investors lata pranthaye karmatha [industry] athi kirimata maximum pahasukam salasiya. Private investors la , companies local and foreign industry owners lata , investors lata industries athi kirimata aradhana[invite] kaleya. Ema investors lata uparima pahasukam salasiya. Tax valin nidahas kaleya. Mema pahasukam nisa private investors lata industry athi kirimata pelabuneya. For example , international company ekak paper ekata kiya thibune , karamantha sala buildings sadimata avasya land eka ven kara gatthe prime minister MODI ta telephone call ekak dimeni. Call eken ohu land eka baddhata gattheya. Mea vage pahasukam nisa , private investors la local and foreign degollama pranthayata avith industries open kaleya. Amagin visala jobs pramanayk athi viya. Pranthaye job problem eka sammpurrnayen visaduneya. India vala anith areas valata vada mema pranthaya vegayen develop uneya. India vala anith area vala minisun election ekata avith prime minister post ekata tharaga karana lesa Modita aradhana kaleya. A anuva Modi mahatha india prime minister bavata path une visala chandha pramanayak laba ganimini. Srilankaveth mese private investors lata industries athi kirimata uparima pahasukam salasuwoth srilankavath develop kala haka.

    නොදන්නා දෙයක් දන ගත්ත. ඉස්තුත්යි. පුද්ගලික අංශය වර්දනය කිරීමෙන් පමණයි රටක් ඉදිරියට යන්නේ. සහතික ඇත්ත.

    ලංකාවේ පුද්ගලික අංශයට දේශපාලන වශයෙන් නොයෙක් බලපෑම් තියෙනවා. ඒවා නැති කරන්න ඕනේ. ඒ ගොල්ලොන්ට නිදහසේ business කරන්න ඉඩ දෙන්න ඕනේ. ඇමතියෝ කොමිස් ඉල්ලන එක වලක්වන්න ඕන.

    සාදාරන ලෙස tax අය කරන්න ඕනේ. එත් එක යම් ප්‍රමාණයකට අඩු කරනවානම්, පුද්ගලික අංශය වර්දනය වෙන්න රුකුලක්. ඕක ඇමෙරිකාවේ කරලා සාර්ථක උන කියල අහල තියෙනවා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    අනුර කුමාර හොද කතිකයෙක්. ආණ්ඩුව තියුනුව ඉල්ලකයට විවේචනය කරනවා.

    නමුත් එයින් එහාට ගැබුරට බැලුවොත්, මට නම් පෙන්නේ බොලද අදහස් දරන පුද්ගලයෙක් විදියට. අපේ රටේ Lee Kuan Yew වගේ දර්ශනයක්, ප්‍රයෝගික රටක් සංවර්දනය කල හරි වැඩපිළිවෙලක් තියෙන නායකයෙක් නැහැ. ටිකක් ලගින් ඉන්නේ රනිල් විතරයි. කොහෙද උන්දැට කතා කරන්න බැහැනේ.

    රනිල් කරන හැම දෙයක්ම හරි කියනවා නෙවි. එයාගේ ආර්ථික වැඩපිලිවෙලෙත් අඩුපාඩුකම් තිබ්බ.

    ලංකාවේ හැම එකගේම තියෙන්නේ එදාවේල දේශපාලනයක් බන් මුන්ගේ කියල වෙනසක් නැ. මු කරන්නේ දැන් තත්වේ හැටියට ඉකමනටම ජනප්‍රිය වෙන්න පුළුවන් දේවල් කරන එක ඔය මහින්දගේ නාමල් ගෙ වැඩ විවේචනය කරන එක හම්බයෝන්ට කඩේ යන එකවගේ දේවල්.....
     
    Top Bottom