ලංකාවේ හැම එකගේම තියෙන්නේ එදාවේල දේශපාලනයක් බන් මුන්ගේ කියල වෙනසක් නැ. මු කරන්නේ දැන් තත්වේ හැටියට ඉකමනටම ජනප්රිය වෙන්න පුළුවන් දේවල් කරන එක ඔය මහින්දගේ නාමල් ගෙ වැඩ විවේචනය කරන එක හම්බයෝන්ට කඩේ යන එකවගේ දේවල්.....
lol.. eda wela deshapalanaya kala nam melahatath JVP anduwak thiyenne.


