යකෝ මෙහෙමද ජනාධිපති කෙනෙක්???? රාජ්‍යය නිළධාරීන් බබ්බු වගේ හැසිරෙන කොට එලවලා දාලා තරුණ ජව සම්පන්න උගත් 30-40 රේන්ග් එකේ උන් පත් කරන්නේ නැතිව බ බ බ බ බ බ ගාන උන්ගෙ බයිලා අහන් හිනාවෙලා උන්ව තවත් හුරතල් කරනවා... ඊයා බන් පොන්සි ජනාධිපති.... බලපන්කෝ ට්‍රම්ප්ලා.... හුකාරිස්ලා නෑ.... කොන්ද කෙලින් ඩීසන්ට් වැඩ! ජනාධිපති ගාවට එනකොට 10 වරක් නොව 100 වරක් ලෑස්ති වෙලා එන්න ඕනේ.. මූ නම් රියල් ගොඩයෙක්..නිවට පීචන් ජනාධිපති කෙනෙක්... තූ නොදකින් වල් පරයා.. ඒ අතින් ගෝඨා නාමය ඇහුනත් චූ යනවා.. රෙස්පෙක්ට්!