අනුර මහ මැතිවරනය උඩින් දිනනව බන්

handley

Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    ඉල්ලුව නම් කැරි දෙමල කියල එලවන්නේ තාම…
    පිලිගනින්.. සිංහලු තමයි වැඩිපුරම ජාතිවාදි උන්
    Rate mainstream problems wenuwen peni inna unta sinhalu vote karanawa Tamil unath Muslim unath, kotinge illim illan ena unta vote katanna sinhalunta pissu ne ,

    Main party hema ekema demalu muslim candidate la idala tynawa unta Sinhalu vote karalath tiyanawa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,210
    113
    එකමත් එක රටක
    Rate mainstream problems wenuwen peni inna unta sinhalu vote karanawa Tamil unath Muslim unath, kotinge illim illan ena unta vote katanna sinhalunta pissu ne ,

    Main party hema ekema demalu muslim candidate la idala tynawa unta Sinhalu vote karalath tiyanawa
    උන්ට අනුරය උන් ඉල්ලන බලතල බෙදල දෙනව
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    දැන් උන් ඔක්කොමට අනුර දාන්න බලන් ඉන්නෙ.

    Oh No Wow GIF by The Great British Bake Off
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,956
    2
    116,056
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් හිතුවෙ නෑ දෙක උනත් 1ක වෙයි කියල..ගොඩක් අය ඡන්දෙ නොදා හිටියෙ සජිත්~රනිල් වැඩක් නෑ අනුර දිනයි කියල විශ්වාසයක් තිබ්බෙ නැති නිසා වෙන්ඩ ඇති.
     
    • Like
    Reactions: SupiriKollek

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    රටම අනුරට, කොටියක් මාලිමාවට කිව්වට හුත්තො 50%වත් ගන්න බැරි උනා. ඉතිහාසනේ මුල්ම වතාවට එහා පැත්ත 50%ක් අරන්.

    අනික් එක තිබ්බ ටිකත් දැන් උඹල වගේ හරක් ටික ඉක්මනටම හලාගන්නවා ගොබ්බ පොස්ට් දාල. 🤭 🤭
    ඉහිම් ඉහිම් ඡන්ද හැලිල හැලිල 3%ත් නැතිවුනා ටාරක අයියේ 🤣🤣🤣. බිසී උනාට කමක්නෑ ජෙප්පො පරාදවෙනව බලන්න එන්න 🤣🤣
     
    • Haha
    Reactions: shenat and kandahar

    shenat

    Well-known member
  • May 13, 2007
    58,594
    86,945
    113
    ආශ්චර්යමත් රටක


    කෝමද ex පොහොට්ටු වර්තමාන සිලින්ඩර් බයියගෙ ඇක්ට් එක. රට බංකොළොත් කරපු සිලින්ඩර් පොන්නයො ටික පෝලිමට ගිහින් චන්දෙ ගහන්න ඇති මූට 😹
     
    • Haha
    Reactions: iworld