කිව්ව විදියට,
250k income ganna kenekta,
Taxable Income = 1.2M
අලුත් tax = 1000 x6% + 200 x 12% ( tax bracket eka udata genayaama saha, 6% tax bracket eka 1M yanakan denawa kiwwa nisa) = rs. 84000
කලින් - 252000
දැන් - 84000
වෙනස = 168000
Percentage = 168/252 x 100 = 66%
හැබැයි ලොක්ක කිව්වෙ 61% කියලා.
Neda?