අනුර මාමගෙ බඩු සමීකරණෙ

Elamaz

Well-known member
  • Mar 18, 2023
    645
    763
    93
    Hypertext Transfer Protocol
    1734512834696.jpeg

    කිව්ව විදියට,
    250k income ganna kenekta,
    Taxable Income = 1.2M
    අලුත් tax = 1000 x6% + 200 x 12% ( tax bracket eka udata genayaama saha, 6% tax bracket eka 1M yanakan denawa kiwwa nisa) = rs. 84000

    කලින් - 252000
    දැන් - 84000
    වෙනස = 168000
    Percentage = 168/252 x 100 = 66%

    හැබැයි ලොක්ක කිව්වෙ 61% කියලා.

    Neda?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් ටික වහගන්න කරපු තවත් මගඩියක් :ROFLMAO:🤌
     
    • Haha
    Reactions: Elamaz

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඉන්දියාවත් එක්ක ගහපු ගිවිසුම් ටික වහගන්න කරපු තවත් මගඩියක් :ROFLMAO:🤌
    ඔව් ඔව්, මොදි මූගෙ අමුඩෙත් ගලපු එකේ ඇඳුම් ටික ඇඳගන්න කන් ලොන්තයන්ට හප හප ඉන්න දෙයක් දීලා. දැන් කට්ටිය කවි සීපද හෑලි එහෙම ලියයි බුකිය පුරාවට 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: Elamaz and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔව් ඔව්, මොදි මූගෙ අමුඩෙත් ගලපු එකේ ඇඳුම් ටික ඇඳගන්න කන් ලොන්තයන්ට හප හප ඉන්න දෙයක් දීලා. දැන් කට්ටිය කවි සීපද හෑලි එහෙම ලියයි බුකිය පුරාවට 🤭 🤭
    ටොයෝට ලංකා එකෙන් වාහන පහලවක් විතර ගෙනල්ල ෆොටෝස් වගයක් දාල ෆේස්බුක්. පට්ට ගේමක් දෙනවා මුන් ඉන්දියා සීන් එක වහන්න :ROFLMAO: 🤌
     
    • Haha
    Reactions: Elamaz and tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ටොයෝට ලංකා එකෙන් වාහන පහලවක් විතර ගෙනල්ල ෆොටෝස් වගයක් දාල ෆේස්බුක්. පට්ට ගේමක් දෙනවා මුන් ඉන්දියා සීන් එක වහන්න :ROFLMAO: 🤌
    ඔව් යකො, පේන විදියට මූ මොදිගෙ විතරක් නෙවී, අදානීගෙ එකත් උරලා ඇවිත් තියෙන්නෙ. 🤭 🤭
     
    • Haha
    Reactions: Mr Bones