Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුර මැතිධුන්ගේ වන්දි වලට කලින්. 👍👍👍
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම තවම ඔයා වන්දි දෙන විදිය කියන වීඩියෝඑ එක දැක්කේ නෑ එඅත් උබලගේ අපේ අත්දැකීම අනුව ඔයා කතාවේ බලන්න ඔඑන ටික මට හිතෙන විදියට මෙහෙමයි.

01. කියල තියෙන වන්දි ය පට්ට. සුපිරි. ආයේ කතා දෙකක් නෑ.

2. මරණ වලට වන්දියක් තියේද?

3. ඔය වන්දි ගෙවල ඉවරයි කරනවා ටයිම් ෆ්‍රේම් එකක් කියල තියේද? ( ආණ්ඩුව පත්වෙලා ඉතා ඉක්මනින් විදුලි බීල 30% කින් අඩු කරනවා කතාව මතක් උනා. )

ටැයෝම් ෆ්‍රේම් එකක් දුන්නත් අනුරාව විශ්වාස කරන්න බැරි අයි? 2025 අප්‍රේල් 21 ට කලින් පාස්කු මොලකාරයෝ සෙට් එකක් එලි කරනවා කියල ස්ටේජ් එකක් උඩ කිව්වත් තාම එ දවස ආවේ නෑ.

4. ඔයා මුදල් වෙන්න කරනවා ක්‍රමවේදයක් සල්ලී හොයන ක්‍රම වේදයක් කියල thiyeda? (පලවෙනි අයවයෙන්ම බදූ කපන ලිස්ට් එක මතක් උනා. )

5. අයි එම් එෆ් එක ඔහොම වන්දි දෙන්න ඉඩක් තියෙයිද?

6. මෙ වන්දි කිඉදෙනෙක්ට කොච්චර දෙන්න තියේද කියල ගණනයක් කරලා තියේද? තවම මියගිය ගාන හරියට කියන්නෙත් නෑ.

මහපොළොවේ ඉදන් හිතුවොත් ඔයා කියන තරම් වන්දි දෙන්න රට දැන් තියෙන තත්ත්වෙත් එක්ක හිතාගන්න බෑ.

මොනා උනත් මමනම් කියන්නේ මොනා ප්‍රාතිහාරයක් වෙලා හරි ඔයා වන්දි ඔයිට වඩා ඔයා මිනිස්සුන්ට ලැබෙන්න කියල.

[USER=525096]@CorD SaC[/USER] දැන් මට ඇවිත් බැනපන්.

P. S

අනුරගේ සහනාදාර දෙන කතාව අහල මට මෙ සිද්දිය මතක් උනේ. මතකනේ එක පාරට witholding tax එක එක පාරට වැඩි කලේ. ආදායම් බදූ ගෙවන්න ඕන නැති අය බැංකුවලට ලියුමක් දීල එක අයින් කරගන්න කියල. ඕක වැඩි කරාම මගෙත් කපිල තිබුනා. මාත් ටිකක් හොයල බලලා බැංකුවට යද්දී මාසයක් වගේ පරක්කු වෙලා. එඅත් යන්න කලින් අනුර මහත්තයා පාර්ලිමේන්තු මෙන්තුවේ කරපු මෙ වගේම කතාවක කියනවා. මෙ tax එක අනවශ්‍ය අයගෙන් කැපිලානම් අර ලියුම ඉදිරිපත් කරාට පස්සේ කපාගත්තු එක නැවත ගිණුමට දානවා කියල. හරි පැහැදිලිව කියනවා. මොකද එ tAx එකෙන් පෙන්ෂන් අයගේ වැඩිහිටි අයගෙන් සෑහෙන ප්‍රමාණයක් අයවෙලා තිබුනා. මං බැංකුවට ගිහින් ඔක කියුවම උන් හිනා වෙලා කියපි එහෙම රිටර්න් කරන්න බෑ එහෙම කරන්නේ නෑ කියල. මං කිව්වා අනුර මහත්තයා පාර්ලිමේන්තුවේ මෙහෙම කිව්වා කියල උන් හිනා වෙනවා. පස්සේ මං වට්සාප්ප් එකෙන් වීඩියෝ එකේ ලින්ක් එකත් යැව්වා. අදටත් එ ගැන කවුරුවත් කතා කරලා නෑ. පෙන්ෂන් සහ වැඩිහිටි අයගෙන් ආදායම් බදූ විදියට සැර ගානක් එකතු උනා. එ මාස ටිකේ.

[QUOTE="pathaleiretta, post: 31113268, member: 545557"] මම තවම ඔයා වන්දි දෙන විදිය කියන වීඩියෝඑ එක දැක්කේ නෑ එඅත් උබලගේ අපේ අත්දැකීම අනුව ඔයා කතාවේ බලන්න ඔඑන ටික මට හිතෙන විදියට මෙහෙමයි. 01. කියල තියෙන වන්දි ය පට්ට. සුපිරි. ආයේ කතා දෙකක් නෑ. 2. මරණ වලට වන්දියක් තියේද? 3. ඔය වන්දි ගෙවල ඉවරයි කරනවා ටයිම් ෆ්‍රේම් එකක් කියල තියේද? ( ආණ්ඩුව පත්වෙලා ඉතා ඉක්මනින් විදුලි බීල 30% කින් අඩු කරනවා කතාව මතක් උනා. ) ටැයෝම් ෆ්‍රේම් එකක් දුන්නත් අනුරාව විශ්වාස කරන්න බැරි අයි? 2025 අප්‍රේල් 21 ට කලින් පාස්කු මොලකාරයෝ සෙට් එකක් එලි කරනවා කියල ස්ටේජ් එකක් උඩ කිව්වත් තාම එ දවස ආවේ නෑ. 🙄🙄🙄 4. ඔයා මුදල් වෙන්න කරනවා ක්‍රමවේදයක් සල්ලී හොයන ක්‍රම වේදයක් කියල thiyeda? (පලවෙනි අයවයෙන්ම බදූ කපන ලිස්ට් එක මතක් උනා. ) 5. අයි එම් එෆ් එක ඔහොම වන්දි දෙන්න ඉඩක් තියෙයිද? 6. මෙ වන්දි කිඉදෙනෙක්ට කොච්චර දෙන්න තියේද කියල ගණනයක් කරලා තියේද? තවම මියගිය ගාන හරියට කියන්නෙත් නෑ. 🥺🥺🥺 මහපොළොවේ ඉදන් හිතුවොත් ඔයා කියන තරම් වන්දි දෙන්න රට දැන් තියෙන තත්ත්වෙත් එක්ක හිතාගන්න බෑ. මොනා උනත් මමනම් කියන්නේ මොනා ප්‍රාතිහාරයක් වෙලා හරි ඔයා වන්දි ඔයිට වඩා ඔයා මිනිස්සුන්ට ලැබෙන්න කියල. 💪💪💪💪 [USER=525096]@CorD SaC[/USER] දැන් මට ඇවිත් බැනපන්. P. S අනුරගේ සහනාදාර දෙන කතාව අහල මට මෙ සිද්දිය මතක් උනේ. මතකනේ එක පාරට witholding tax එක එක පාරට වැඩි කලේ. ආදායම් බදූ ගෙවන්න ඕන නැති අය බැංකුවලට ලියුමක් දීල එක අයින් කරගන්න කියල. ඕක වැඩි කරාම මගෙත් කපිල තිබුනා. මාත් ටිකක් හොයල බලලා බැංකුවට යද්දී මාසයක් වගේ පරක්කු වෙලා. එඅත් යන්න කලින් අනුර මහත්තයා පාර්ලිමේන්තු මෙන්තුවේ කරපු මෙ වගේම කතාවක කියනවා. මෙ tax එක අනවශ්‍ය අයගෙන් කැපිලානම් අර ලියුම ඉදිරිපත් කරාට පස්සේ කපාගත්තු එක නැවත ගිණුමට දානවා කියල. හරි පැහැදිලිව කියනවා. මොකද එ tAx එකෙන් පෙන්ෂන් අයගේ වැඩිහිටි අයගෙන් සෑහෙන ප්‍රමාණයක් අයවෙලා තිබුනා. මං බැංකුවට ගිහින් ඔක කියුවම උන් හිනා වෙලා කියපි එහෙම රිටර්න් කරන්න බෑ එහෙම කරන්නේ නෑ කියල. මං කිව්වා අනුර මහත්තයා පාර්ලිමේන්තුවේ මෙහෙම කිව්වා කියල උන් හිනා වෙනවා. පස්සේ මං වට්සාප්ප් එකෙන් වීඩියෝ එකේ ලින්ක් එකත් යැව්වා. අදටත් එ ගැන කවුරුවත් කතා කරලා නෑ. පෙන්ෂන් සහ වැඩිහිටි අයගෙන් ආදායම් බදූ විදියට සැර ගානක් එකතු උනා. එ මාස ටිකේ. 🥺🥺🥺 [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom