අනුර මැතිධුන්ගේ වන්දි වලට කලින්. 👍👍👍

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මම තවම ඔයා වන්දි දෙන විදිය කියන වීඩියෝඑ එක දැක්කේ නෑ එඅත් උබලගේ අපේ අත්දැකීම අනුව ඔයා කතාවේ බලන්න ඔඑන ටික මට හිතෙන විදියට මෙහෙමයි.
    01. කියල තියෙන වන්දි ය පට්ට. සුපිරි. ආයේ කතා දෙකක් නෑ.
    2. මරණ වලට වන්දියක් තියේද?
    3. ඔය වන්දි ගෙවල ඉවරයි කරනවා ටයිම් ෆ්‍රේම් එකක් කියල තියේද? ( ආණ්ඩුව පත්වෙලා ඉතා ඉක්මනින් විදුලි බීල 30% කින් අඩු කරනවා කතාව මතක් උනා. )
    ටැයෝම් ෆ්‍රේම් එකක් දුන්නත් අනුරාව විශ්වාස කරන්න බැරි අයි? 2025 අප්‍රේල් 21 ට කලින් පාස්කු මොලකාරයෝ සෙට් එකක් එලි කරනවා කියල ස්ටේජ් එකක් උඩ කිව්වත් තාම එ දවස ආවේ නෑ. 🙄🙄🙄
    4. ඔයා මුදල් වෙන්න කරනවා ක්‍රමවේදයක් සල්ලී හොයන ක්‍රම වේදයක් කියල thiyeda? (පලවෙනි අයවයෙන්ම බදූ කපන ලිස්ට් එක මතක් උනා. )
    5. අයි එම් එෆ් එක ඔහොම වන්දි දෙන්න ඉඩක් තියෙයිද?
    6. මෙ වන්දි කිඉදෙනෙක්ට කොච්චර දෙන්න තියේද කියල ගණනයක් කරලා තියේද? තවම මියගිය ගාන හරියට කියන්නෙත් නෑ. 🥺🥺🥺

    මහපොළොවේ ඉදන් හිතුවොත් ඔයා කියන තරම් වන්දි දෙන්න රට දැන් තියෙන තත්ත්වෙත් එක්ක හිතාගන්න බෑ.

    මොනා උනත් මමනම් කියන්නේ මොනා ප්‍රාතිහාරයක් වෙලා හරි ඔයා වන්දි ඔයිට වඩා ඔයා මිනිස්සුන්ට ලැබෙන්න කියල. 💪💪💪💪

    @CorD SaC දැන් මට ඇවිත් බැනපන්.

    P. S

    අනුරගේ සහනාදාර දෙන කතාව අහල මට මෙ සිද්දිය මතක් උනේ. මතකනේ එක පාරට witholding tax එක එක පාරට වැඩි කලේ. ආදායම් බදූ ගෙවන්න ඕන නැති අය බැංකුවලට ලියුමක් දීල එක අයින් කරගන්න කියල. ඕක වැඩි කරාම මගෙත් කපිල තිබුනා. මාත් ටිකක් හොයල බලලා බැංකුවට යද්දී මාසයක් වගේ පරක්කු වෙලා. එඅත් යන්න කලින් අනුර මහත්තයා පාර්ලිමේන්තු මෙන්තුවේ කරපු මෙ වගේම කතාවක කියනවා. මෙ tax එක අනවශ්‍ය අයගෙන් කැපිලානම් අර ලියුම ඉදිරිපත් කරාට පස්සේ කපාගත්තු එක නැවත ගිණුමට දානවා කියල. හරි පැහැදිලිව කියනවා. මොකද එ tAx එකෙන් පෙන්ෂන් අයගේ වැඩිහිටි අයගෙන් සෑහෙන ප්‍රමාණයක් අයවෙලා තිබුනා. මං බැංකුවට ගිහින් ඔක කියුවම උන් හිනා වෙලා කියපි එහෙම රිටර්න් කරන්න බෑ එහෙම කරන්නේ නෑ කියල. මං කිව්වා අනුර මහත්තයා පාර්ලිමේන්තුවේ මෙහෙම කිව්වා කියල උන් හිනා වෙනවා. පස්සේ මං වට්සාප්ප් එකෙන් වීඩියෝ එකේ ලින්ක් එකත් යැව්වා. අදටත් එ ගැන කවුරුවත් කතා කරලා නෑ. පෙන්ෂන් සහ වැඩිහිටි අයගෙන් ආදායම් බදූ විදියට සැර ගානක් එකතු උනා. එ මාස ටිකේ. 🥺🥺🥺
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ඒ ටිකට හෑල්ලක් ලිව්වද 🤣🤣🤣🤣. ගෝට එහෙම හිටපුකාලෙ උඹට මචං ඔහොම තාර්කිය බුද්ධියක් තිබුනෙ නෑනෙ. ඇයි ඒ 🤣
    මෙ වන්ධිය මෙහෙම දීල ඉවරකලොත් අඩුම අවුරුදක් ඇතුලත. මං ජිඉවිතා කාලෙටම ජ්ව්ප් එකට චන්දෙ දෙනවා. ජනාදිපතිවරනෙත් දුන්නේ මාලිමාවට තමයි බං. මට දැන් එක මතක් උනේ. 🤭🤭🤭
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    1000205190.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    ochchara salli thiyenawada kiyana eka matath loku prashnyak. kiyana widihta denna puluwan nan loku deyak e minissunta. aadara hambenawa athi nattan lokka ohoma kiyan nane denawa kiyala. thawath anduwa chora wena ekane wenne bari unoth
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ochchara salli thiyenawada kiyana eka matath loku prashnyak. kiyana widihta denna puluwan nan loku deyak e minissunta. aadara hambenawa athi nattan lokka ohoma kiyan nane denawa kiyala. thawath anduwa chora wena ekane wenne bari unoth
    උන් එහෙම චොර වෙයි කියල දෙයක් ගැන හිතනවානම් උන්ගේ පහුගිය කාලේ කතා එකක්වත් කියන්නේ නෑ බං. බලපන් උන්ගේ ලොරි ටෝක්. මාත් අහු උනා බොරු කියන්න ඕන නෑ. හැදුනා ගැන එහෙම මගේ ඔලුවේ තිබ්බේ මාර ගවුරවක්. 🙄
     
    • Like
    Reactions: CohenLenstra

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,788
    113
    මාලඹේ
    ඒ ටිකට හෑල්ලක් ලිව්වද 🤣🤣🤣🤣. ගෝට එහෙම හිටපුකාලෙ උඹට මචං ඔහොම තාර්කිය බුද්ධියක් තිබුනෙ නෑනෙ. ඇයි ඒ 🤣
    මෝඩ ජෙප්පා🤮
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මම තවම ඔයා වන්දි දෙන විදිය කියන වීඩියෝඑ එක දැක්කේ නෑ

    Video එක හොයාගෙන බැලුවා නම් thread එක දාන්න ඕන වෙන එකක් නැතිවෙන්න තිබුනා. :P
     
    • Haha
    Reactions: pathaleiretta

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    උන් එහෙම චොර වෙයි කියල දෙයක් ගැන හිතනවානම් උන්ගේ පහුගිය කාලේ කතා එකක්වත් කියන්නේ නෑ බං. බලපන් උන්ගේ ලොරි ටෝක්. මාත් අහු උනා බොරු කියන්න ඕන නෑ. හැදුනා ගැන එහෙම මගේ ඔලුවේ තිබ්බේ මාර ගවුරවක්. 🙄
    balan inda thama thiyenne apita :rolleyes:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113

    යකෝ එක. දැන් ඇහුවේ මෙ ප්‍රශ්නෙට කලින් ගොවියෝන්ට අතින් අරන් පොහොර අරන් වවන්න පස්සේ සහනාධාර දෙන්නම් කියපු ආණ්ඩුව නේද මෙ ලක්ෂ ගණන් වන්දි හැම ගොවියටම දෙනවා කියන්නේ? 🙄🙄🙄

    Video එක හොයාගෙන බැලුවා නම් thread එක දාන්න ඕන වෙන එකක් නැතිවෙන්න තිබුනා. :P
    එක බැලුවම තව එකක් මතක් උනා පොඩ්ඩක් ඉදපන් දානකම්. 🤭🤭🤭
    ------ Post added on Dec 6, 2025 at 12:18 AM
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,964
    113
    tracing Geo-location.. ... ...
    ජීවිතේම බොරු කියන එකෙක් මේ සැරේ කිව්ව එක විතරක් ඇත්ත වෙයි කියල හිතන් ඉන්නවා කියන්නෙත් ලේසි නෑ ඉතින්..
    ඉදිරියේදී කරනවා කියල deadline එකක් නැතුව ඕනේ පොරොන්දුවක් දෙන්න පුළුවන්.. ඊළඟට කෙඳිරිගාන එකනේ තියෙන්නේ..
    අරහේ death toll එක 600ත් පන්නලා.. මෙහෙම සහන දුන්නම ඒවා වැහෙනවනේ.. ඊළඟට ඇද ඇද ඉන්නවා..
    කෙලවෙලා ඉන්න මිනිස්සුන්ට ඔහොම දෙන්න පුලුවන්නම් වටිනවා.. හැබයි මට නම් ඕකා තඹේකට විශ්වාස නෑ..
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    යකෝ එක. දැන් ඇහුවේ මෙ ප්‍රශ්නෙට කලින් ගොවියෝන්ට අතින් අරන් පොහොර අරන් වවන්න පස්සේ සහනාධාර දෙන්නම් කියපු ආණ්ඩුව නේද මෙ ලක්ෂ ගණන් වන්දි හැම ගොවියටම දෙනවා කියන්නේ? 🙄🙄🙄

    එක බැලුවම තව එකක් මතක් උනා පොඩ්ඩක් ඉදපන් දානකම්. 🤭🤭🤭
    ------ Post added on Dec 6, 2025 at 12:18 AM

    ජනපති පාර්ලිමේන්තුවේදී කළ කතාව Full Text
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ජීවිතේම බොරු කියන එකෙක් මේ සැරේ කිව්ව එක විතරක් ඇත්ත වෙයි කියල හිතන් ඉන්නවා කියන්නෙත් ලේසි නෑ ඉතින්..
    ඉදිරියේදී කරනවා කියල deadline එකක් නැතුව ඕනේ පොරොන්දුවක් දෙන්න පුළුවන්.. ඊළඟට කෙඳිරිගාන එකනේ තියෙන්නේ..
    අරහේ death toll එක 600ත් පන්නලා.. මෙහෙම සහන දුන්නම ඒවා වැහෙනවනේ.. ඊළඟට ඇද ඇද ඉන්නවා..
    කෙලවෙලා ඉන්න මිනිස්සුන්ට ඔහොම දෙන්න පුලුවන්නම් වටිනවා.. හැබයි මට නම් ඕකා තඹේකට විශ්වාස නෑ..
    ආර්ථික සංවර්දන නිරදාරීන් පහුගිය ටිකේ තැන් තැන්වල ආදාර එකතු කරා. මං දවස් දෙකකට කලින් කිව්වා මගෙත් තැනක් තියෙනවා එතනත් එකතු කරන්න කියල. උන්ට පණිවිඩේ ඇවිත් ආදාර එකතු කරනවා එකත් නවත්තන්න කියල. ඊඉට කලින් දවසෙම. ආදාර අති කියල. කොහොම කරන්න ඉන්නවද කියල හිතාගන්න බෑ.
     
    • Wow
    Reactions: supun_sg

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,540
    16,331
    113
    මේ වෙලාවේ පචයක් හරි කිව්ව එක හොදයි,,නැත්නම් මිනිස්සු ඇවිස්සෙනවා..
     
    • Haha
    Reactions: supun_sg

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    පචයක් හරි කිව්ව එක හොදයි,,නැත්නම් මිනිස්සු ඇවිස්සෙනවා..
    මාත් එහෙම හිතන්න කැමති නෑ. යටි හිතෙන් කියනවා මේකෙනෙක් කලේ කැලැබීඉම නවත්තන එක විතරයි කියල. 🥺🥺🥺
     
    • Like
    Reactions: supun_sg and deanXX