මැදපෙරදිග යුද්ධය අතරේ විපක්ෂය නිහඩ කරමින් ගල් අගුරු නැවු වලින් සිදුවුවා යයි කියන කෝටී 9000ක පාඩුව පියවීමට අනුර දිසානායක ජනපති හා මාලිමා කැබිනට් මණ්ඩලය නව වැඩපිළිවලක් සකසා ඇත.