අනුර වැඩ පෙන්වයි...රුපියල නැවතත් ශක්තිමත් වෙයි.. ⚡⚡⚡

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,143
    113
    34
    Kalutara
    292 තිබ්බ එක 294 වෙලා විතරයි. ඒ කියන්නෙ රුපියල ශක්තිමත් වෙලා නෙමෙයි ඩොලර් එක ශක්තිමත් වෙලා කියන එක. යාපයියා කොහෙන්ද දන්නෙ නෑ ආර්තික විද්‍යාව ඉගෙනගත්තෙ..