
පච ලියපු පින්තුර උස්සන් එන්න එපා බන්.
බලපං මෙතනම 4ක් තියනව. එකක්වත් උබ කියන රනිල්ට අගමැති නැති උනාම නෙවෙයි.![]()
![]()
pacha kelala hari kiriye nathi una card eka apahu goda daganna puduma mahansiyak wenne,
me screen shot eka thiyanak nugath modayata kawadawath kriye oluwak ussanna denne ne
![]()
කොහෙද දෙමලෝ පච දාල තියෙන්නේ
ජෙප්පෝ සැහෙන්න protest කරනවා නේ? ඕකුන් රටට සාපයක්
කෝ බන් මේක ?? උබ මේක ගලවනවා කියලා කලින්ම දන්න නිසා නිකමට තියාගත්තා.![]()
![]()

කෝ බන් මේක ?? උබ මේක ගලවනවා කියලා කලින්ම දන්න නිසා නිකමට තියාගත්තා.![]()
![]()
ඒ කියන්නේ උබ ඔය "සේනාල් ගේ edit" කිය කිය කියන අනිත් ඒවත් මේ වගේ උබම කරපු ඒවාද ?ඔය මොකක්ද ඔය..... උඹත් සෙනාල් වගේ edit කර කර යනවා නේ.....
බලපන් ජෙප්පෝ කොච්චර උද්ගෝෂණ මෙහෙයවනවද කියල....උඹත් ඒක ඔප්පු කලානේ....

ඒ කියන්නේ උබ ඔය "සේනාල් ගේ edit" කිය කිය කියන අනිත් ඒවත් මේ වගේ උබම කරපු ඒවාද ?
අද වෙනකන් මට පොඩි සැකයක් තිබ්බ අර රික්රුට් image එක ගැන.
උබ මේ වගේ එකෙක් කියලා දැන් sure !![]()
යකෝ ඔය උබ ගලවපු පින්තුරේට නේ මම උඩම දාපු reply එක දාල තියෙන්නේ.
ලජ්ජ උනාම ත්රෙඩ් එක edit කරා කියලා වැටිලත් තියනව.![]()
ඔව් මම පිලිගන්නවා..edit කළා කියල වැටෙන්නේ දෙවනියට පින්තුරයක් අලෝපු නිසා....
ඒවා වැඩක් නෑ...දැන් උඹ පිළිගන්නවනේ JVP කියන්නේ උද්ඝෝෂණ කරලා රට කන පිළිලයක් කියල
කලබල නැතුව පොඩියට ලියපන්
දැන් බලපන් 2020 වර්ජන නිසා කොච්චර මිනිස් දින ප්රමාණයක් අහිමි වෙලාද කියල ....අපි කතා කරන්න ඕනේ ඒ ගැන මිසක් මම දාපු දේවල් ගැන ද ?