අනුර වික්කමසිංහ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඔව් මම පිලිගන්නවා..

    1) JVP උන් හැමදාම උදගොෂණ කර කර ඉන්නව රනිල හිටියත් මහින්ද හිටියත්

    2) උබ සේනාල්ගේ edit කියල එකක් අල්ලගෙන මේකේ පච කියනව.. කරපු ඒවා කරේ නෑ කියනවා .

    ඔය දෙකම පිලිගන්නවා 🖖

    බලපන් මිනිස් දින 22 590 ක් අහිමි වෙලා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නානවා නේද අර්ශස් පොන්නය. 😂

    213041156_639938580742024_1756162016742894642_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Back in business?

    මොන business ද ? උදේ සෙට් එකට වලක් කැපුවා....කට්ටියම රොත්තට වැටුන

    පඩි ගෙවලා වගේ.

    හායි සජබයිය 🤭........ඔයාට Spanish චතුර ලෙස කතාකරන්න පුළුවන්ලු නේ ? ආඩම්බරයි ආ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    @nicjosh83 ponna balla yana thena nanawa, ubata kiyanna dewal ne ponnayo, awalagu ponnayek attention hoyagena pacha kiyagena wate puka denawa.

    1625179435697.jpeg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ජවිපෙ කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක්.. ලගදිම කරපු එක කොතලාවල පනතට විරුද්ධව.. ප්‍රතිපත්තිය මොකක්ද? ප්‍රයිවට් අධ්‍යාපනය එපා කියන එක.. රජයේ විශ්වවිද්යාල වලින් පමනක් සියලුම දෙනාට උපාධි දෙන එක ප්‍රායෝගිකද?