අනුර වෙසිගෙ පුතාට තව ටැක්ස් idea එකක්

handley

Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    ඩොලර් සංචිතය ස්ථාවර කරල විදේශ ආයෝජන ගෙනාවම ඕක 8%ට විතර අඩුකරයි.
    රාජ්‍ය සේවකයන්ටත් රු1000යි වැඩිවෙන්නෙ. උනුත් උබ වගේ නාහෙන් අඩනව
    මොන 1000 ද යකො, අඩුම පඩිය ගන්න එකාටත් 8000ක් ද කොහෙහ්ද, අනුරය කිව්වෙ 8 දාහෙ ඉදන් 90000 ට විතර වැඩි වෙනවලු උන්ගෙ බේසික් එකෙ හැටියට
     
    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    මෙ හු*තට ක්යහන්කො කැරි ගනයන්ගෙ පන්සල් වලට එහෙමත් tax ගහන්න කියලා, මු දලදා පෙන්න පෙන්න ගනයො පොම් කරල අපිට අරිනව ගනයො අර කොටි ගනන් ගොඩ ගහනව, ගන්යො පිලිමයක් හදන්නෙත් income වැඩි කරගන්න උන්ට ටැක්ස් ගහන්න බරිද මෙ පොන්නයට
    ඇයි පක්ෂ අරමුදල්?? ඒවත් ඔඩිට් කරල ටැක්ස් කරන ඕනෙ. දැන් පඩි ටිකක් යන්නෙත් ඒකට නේද?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මොන 1000 ද යකො, අඩුම පඩිය ගන්න එකාටත් 8000ක් ද කොහෙහ්ද, අනුරය කිව්වෙ 8 දාහෙ ඉදන් 90000 ට විතර වැඩි වෙනවලු උන්ගෙ බේසික් එකෙ හැටියට
    ඒ 2028වෙද්දිනෙ
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ow.. et okun hena wangu gahanne...
    දැන් වංගු ටික ටික බ්ලොක් වේගන යන්නේ... වාහනයක් එහෙම ඉම්පෝට් කරනවා නම් tin no. එක ඕන... ඒක IRD එක්ක integrate කරලා තියෙන්නේ... මෙහේ රෙජිස්ටර් කරපු ගමන් IRD බලනවා income ඒ ගානට ෆයිල් කරළඳ කියලා...

    මට මේවා දකිද්දී විලි ලැජ්ජයි මම ගැනම . . :baffled:
    යකෝ අපිවත් ලපයට මෙහෙම බනින්නේ නෑ නේ 🤔
    උබලාගේ 5000 ට කෙල වෙන්න යන්නේ... සල්ලි දෙන්නේ මොකටද free වැඩේ කරලා දෙද්දී...
    ------ Post added on Feb 26, 2025 at 8:46 PM
     
    gama22

    Well-known member
  • මෙ හු*තට ක්යහන්කො කැරි ගනයන්ගෙ පන්සල් වලට එහෙමත් tax ගහන්න කියලා, මු දලදා පෙන්න පෙන්න ගනයො පොම් කරල අපිට අරිනව ගනයො අර කොටි ගනන් ගොඩ ගහනව, ගන්යො පිලිමයක් හදන්නෙත් income වැඩි කරගන්න උන්ට ටැක්ස් ගහන්න බරිද මෙ පොන්නයට
    නිකන් කන්න හිතන් ඉන්න උන්ට ඔහොම වෙනවා බං....😂
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,461
    75,181
    113
    Tution කරන අයට tax එකක් තියෙනවද?
    ඔන්න ඔතන තමා මචන් ඇත්ත ප්‍රශ්නේ. මුන් ටැක්ස් ගහන්නෙ ට්‍රැක් වෙන උන්ට විතරයි. payee වදින්නේ system එකකින් පඩි ගන්න උන්ගෙන්. උන්ට ඕක "සල්ලි අතට දෙන්න" කියන්න බෑනේ. ඉතින් කරබාගෙන ටැක්ස් ගෙවනවා. USD සීන් එකත් එහෙම තමා. සල්ලි ටික බැංකුවට එනකොට හංගන්න බෑ.

    ඒත් ඔය ලොයර්ස්ලා, ටියුශන් කාරයෝ, ඩොකාල, ලොකු බිස්නස් කාරයෝ වගේ උන්ට සල්ලි හංගන්න පුලුවන්. වැඩිය ඕන නෑ ගෙවල් පැත්තේ ටියුශන්කාරයා ඉඩම් ගන්නවා හෝ ගාල, තව area එකක් තියෙනවා ඔක්කොම ඉඩම් ගෙවල් ලොයර්ස්ලගෙ. උන් ලොවෙත් track වෙන්නෙ නෑ. මුන්ට උන්ව අල්ලන්න ඕනකමක් නෑ.

    මුන් ඔක්කොම කෙලින්නෙ අල්ලන්න පුලුවන් ඇත්තටම ගෙවන උන්ට විතරයි.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,858
    10,041

    ඔව් නේද බන්. මේකෙදි උනත් අලුත් tax එකට කට්ටිය විරුද්ධ හේතුත් සාධාරණයි කියල රජයට තේරෙන්න ඕනෙ.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Tution කරන අයට tax එකක් තියෙනවද?
    අනේ මේ හුකාපන්, තොපිට කෙලවෙනකොට වටේ උන්වත් පෙන්නන්නේ පොඩි උන් වගේ :lol:

    හෙට අනිද්දට පන්සල් කෙසේ වෙතත් ngo පාදිලියන්ගේ නං ඇට මිරිකලා ඩොලර් ගනී :lol:
    ------ Post added on Feb 26, 2025 at 9:02 PM
     
    • Haha
    Reactions: KSPathirana

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,303
    10,162
    113
    මට මේවා දකිද්දී විලි ලැජ්ජයි මම ගැනම . . :baffled:
    යකෝ අපිවත් ලපයට මෙහෙම බනින්නේ නෑ නේ 🤔
    උබල පොඩි උන් උබ සපොර්ට් කරපු සියා ගත්තෙ 17% තවත් මොකට ගෙව්නවද මන්ද උබලට
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    GktMxseXkAAHG45.jpeg

    :lol: :lol: