අනුර සදෝදරයා දවස් දෙකෙන් මේක ගොඩ දානව බලපන්කෝ. 🤩🤩🤩

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,801
    8,021
    113
    මෙන්න මෙතන...
    ඔය බලු වැඩේ අපේ කඩේ එකත් කරා මට ගෑස් ඉවරයි කියලා උන්ගේ නෑදෑ වෙන එවුන්ට හොරෙන් ගෑස් දුන්නා

    මේ වගේ වෙලාවකවත් සාධාරණව වැඩ කරන්න ඕනේ කියලා අපේ ලංකාවේ මිනිසුන්ට Scence එකක් නැහැ

    ලංකාවේ මිනිසුන්ට පුරුදු මැරෙනකම් කම්ම් කැරී වැඩ කරන එක
    මලාට පස්සේ සත් ගුණවත් කියලා බැනර් ගහනවා
    ලංකවේ එවුන්ට කෙළවෙන්නේ ම මේ කැත හිත නිසා
    Pakaya tama meheda inne..canada giye nadda
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේවා සුලු වැඩ බන්.. බංකොලොත් රට අවුරුද්දෙන් ගොඩ ගත්ත මිනිහට මේවා කජු ඇට කොස් ඇට වගේ..

    vZQEXxP.jpeg