අනුර | සවර්ණවාහිනීයට 🔴 LIVE

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    fatta. Heta idan bed rest kranna thiyenne anurata.patta kattak kawe pora me tike
    ඔව් ඉතිං හඳුන්නෙත්තිගෙයි, ලාල් කාන්තගෙයි, විජිත හේරත්ගෙයි කටවල් නිසා කැඩුන ඡන්ද තනියම ආපහු හදන්න වුනානෙ අසරණයට
     
    Last edited:

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රනිල්ට වැටෙන්න තිබ්බ, බයියොන්ගෙ චන්දෙටත් ලපයා විදින්නයි යන්නෙ :angry::angry::angry:
    ඒක තමා මාලිමාවේ උන් අපිට කතා කරලා කියන්නේ මේ ්පාර අයෙත් රාජපක්ෂලාට දෙනවා කියලා..

    Only 8.8k?
    දැක්කා නේ පච අනුර ඇත්ත කිව්වා විතරයි 13,000 live එකේ ඉන්නේ

    https://elakiri.com/threads/ගෝඨාභය-...දි-නුගේගොඩ-ගැලෙව්වේ-ඔලුවෙන්-නේද-😂😂😂😂.2174964/
    ------ Post added on Sep 18, 2024 at 10:40 PM
     
    • Like
    Reactions: AKI-SL