අනුර සහෝ දැන් ලෝකේ වටේ ටුවර් යන්නේ රටේ ප්රශ්න ඉවරද ? රනිල් සර් බලයට ඒන හැම වෙලාවෙම අනුර සහෝ නිහඩ වෙනවනේ. ඒයාලගේ වෘත්තිය සමිතිවලත් ප්රශ්න ඉවර වෙලා නේද. මේක හරිම පුදුම වැඩක්නේ බැලුවම. මොකක් හරි ඩීල් ඒකක්වත් දාලද ? සහෝලගේ මේ ඒරියා ඒකේ දාපු කාර් යාලත් ගලවනවා දැක්කා.