අනුර JR ගේ පුතෙක්

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,710
    1,826
    113
    Galle
    කවුද බං ඒ තට්ටයා අදමයි දැක්කේ... තට්ට මාමාලට මණ්නෙන් කොටන එකා උසි ගන්නපල්ලා... 😂😂 මුන් තාමත් බලේට කෑදරයි නේ... කැරීම පෙරේතයෝ වෙලා ඉපදෙන්නේ...
     
    • Like
    Reactions: haunte

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කවුද බං ඒ තට්ටයා අදමයි දැක්කේ..
    මිලින්ද රාජපක්ෂ. ගෝටගේ Director general at Department of Government Information.

    1745775591690.png
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    සීයාගේ ෆෑන්ස්ලටයි බයියෝන්ටයි බලන්න video එකක් හම්බුනා.
    මම නම් බැලුවේ නෑ. කැමති නම් බලපන්.


    අම්මෝ JR ටත් කඩේ යන්න උනා තැරි දාර මෝඩ ජෙප්පන් ට 🤣🤣🤣🙏😂
     
    • Haha
    Reactions: ROCCO-X

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    අන්න එහෙමයි අපි උන්ට රිද්දුවෙ. ඊලඟට වෙසක් එනවා. ඊට පස්සෙ පොසොන්. ඊටත් පස්සෙ ඇසල පෙරහැර
     
    • Like
    Reactions: haunte

    CaptonNemo

    Well-known member
  • Aug 2, 2021
    1,764
    2,295
    113
    Chi-Lanka
    www.Capton.nemo
    කවුද බං ඒ තට්ටයා අදමයි දැක්කේ... තට්ට මාමාලට මණ්නෙන් කොටන එකා උසි ගන්නපල්ලා... 😂😂 මුන් තාමත් බලේට කෑදරයි නේ... කැරීම පෙරේතයෝ වෙලා ඉපදෙන්නේ...
    Mili I need a coffee
     
    • Haha
    • Like
    Reactions: haunte and shenat