අනුර vs රනිල් පාර්ලිමේන්තුවේ ගැටේ. රනිල් නැගිට යයි.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    1d2fe984-1972-47a2-a1ef-552278e9a158.jpg
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    අදානි තරහ කරගත්තා කියන්නේ මෝඩි ගියා -> ඉන්දියාව ගියා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    පොනියට බනිද්දි බයියන්ට රිදෙන කාලයක් උදාවෙයි කියල හීනෙකින්වත් හිතුවේ නෑ 🥲🥲
    ඔව් බන් වැට් එහෙම වැඩි කරලා පුකේ හොදට අරින ගමන් ඉන්නේ
    එත් මේ පක්කුන්ට හොදයි උන්වම
    යකෝ මෙහෙම මිනිස්සු ලෝකේ ඉන්නවද බන්?
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    කවුද ඔය කැබිනට් එකේ ඉන්න මාතර කොමිස් පගයා
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔව් බන් වැට් එහෙම වැඩි කරලා පුකේ හොදට අරින ගමන් ඉන්නේ
    එත් මේ පක්කුන්ට හොදයි උන්වම
    යකෝ මෙහෙම මිනිස්සු ලෝකේ ඉන්නවද බන්?

    බයියන්ට තියෙන්නේ සෙක්ස් ඇරියස් එකක් නාකි මයිනා එක්ක.
     
    • Haha
    Reactions: HAneo

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    දැන් සිංහලු උඩ දාගෙන CEB එක විකුනන්න හුරේ දානවනේ. උන් හිතන් ඉන්නේ විකුනපු ගමන් ලයිට් බීල අඩුවෙයි කියල.

    මුන් CEB එක විකුනනෙත් ඔය විදියටම කොමිස් වලට. ලයිට් බිල අදානිට ඕන විදියට වැඩි වෙනකොට, රනිල් කාංචන සිංහලුන්ට නැගිටගන්න බැරි වෙන්න ඇරලා ඉවරයි.
     
    • Like
    Reactions: Any.key and Sen-lu

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    රනිලා ඕනි ඕනි වෙලේ පාර්ලි‌‌මේන්තුවට අවා. ඕනි විදියට කතා කරා. ගියා යන්න. අනුරයා බලු උන එක උනේ.

    ලයිව් ෆුල් වීඩියෝ එක ඇති පාර්ලි‌‌මේන්තු යුටියුබ් එකේ.