Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනුවේදනීය~චායාරූපය~මතකද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනුවේදනීය~චායාරූපය~මතකද?

මේ ලිපිය ගොසිප් සයිට් එකක තිබ්බත්, ගත යුත්තක් තියෙන නිසයි මෙතන දාන්නෙ. මේ කතාව අවසානයේ ඇත්තටම සිතට දැනෙන දෙයක් තියෙනවා, මට දැනුන දේ අන්තිමට කියන්නම් අනිත් අයටත් එහෙමද බලමු

ඔබට මෙම අනුවේදනීය ජායාරූපය මතකද?

මේ ගවදෙන දැන් කොහෙද?

මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ.

නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි.

දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි.

ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි.

කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත.

ආනන්ද හිමියන්ට මෙම ගවදෙන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තැනැත්තෙකුට හදා ගැනීම සදහා දුන් බවට මතක තිබුණි.එ අනුව එම ප්‍රදේශයේ කාරුණික මහත්වරුන්ගේ මාස ගණනක මහත් කැපවීමකින් පසුව මෙම ගවදෙන එම ප්‍රදේශයේ තැනැත්තෙකුගේ නිවසේ සිටනා බවට දැන ගන්නට ලැබුණි.

දැන් ඇය තිදරු මවක්

ඉන්පසු පසුගිය දිනක ආනන්ද හිමියන් සිය හිතවතුන් කිහිපදෙනෙකුද සමගද එ නිවස කරා වැඩමකලේ මේ ගවදෙනගේ වර්තමාන තත්ත්වය සියසින් දැක ගැනීමටය.එම නිවසට වැඩමකල හිමියන්ට දැන ගැනීමට ලැබුනේ එම ගවදෙන මේ වනවිට තිදරු මවක බවටය. ඇයට පැටියන් තිදෙනෙකු සිටින අතර ඇගේ තෙවැනි පැටවාට වයස සති තුනකි.

ඇය සිය තෙවනි දරුවා සමග

කවදාවත් ආයේ අර වාගේ ඉරණමක් අයිති වෙන්න එපා

ආනන්ද හිමියන් අය අසලට ගොස් ඇගේ හිස අත ගෑ විට එම ගවදෙන ආනන්ද හිමියන්ගේ අත ලෙව කා සිවුරද ලෙව කෑවේය. කෙසේ වෙතත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන් නිසා මරණයෙන් බේරුණු එම ගව දෙන මේ වන විට දරුවන්ද ලැබ මෙලොව සතුටින් ජිවත් වන්නේය.

නැවත පන්සල කරා වැඩම වීමට පෙර උන්වහන්සේ පෙර කි ගව දෙනගේ හිස අතගා

“එදා මට උබව නිදහස් කර ගත්න ලැබුණු හින්දා අද උබ වාසනාවන්ත ජිවිතයක් ගතකරනවා.කවදාවත් උබට නම් ආයේ අර වාගේ දුක්ඛිත ඉරණමක් අයිති වෙන්න එපා..”

කියා ගවදෙන අසලින් නික්ම යන විට අය හිස ඔසවා දෑස් දල්වා බලා සිටියේ කුමන අරමුණකින්ද කියා ඔබ සිතිය හැකිද?

වචන වලින් ප්‍රකාශ කල නොහැකි මුත් උතුම් වූ කරුණාව පිලිබදව සිතුවිලි ඇගේ සිතේ ඇතිවන්නට ඇතුවා නිසැකය.

-රැජින පුවත්පතේ ලිපියක් ඇසුරින්

මට මේක දැක්ක ගමන් හිතට දැනුනේ පුදුම සතුටක්, මම මේකට සහභාගී නොවුනත්. ඒත් මේ සතා මරාගෙන කෑවනම් එහෙම සතුටක් දැනෙයිද? අන්න ඒකයි මගේ හිතට ආපු පළවෙනිම දේ

ඔබේ අදහසත් දාලම යන්න

[QUOTE="TwoTone, post: 11845459, member: 286727"] [b]අනුවේදනීය~චායාරූපය~මතකද?[/b] [CENTER][COLOR="Red"][SIZE="3"]මේ ලිපිය ගොසිප් සයිට් එකක තිබ්බත්, ගත යුත්තක් තියෙන නිසයි මෙතන දාන්නෙ. මේ කතාව අවසානයේ ඇත්තටම සිතට දැනෙන දෙයක් තියෙනවා, මට දැනුන දේ අන්තිමට කියන්නම් අනිත් අයටත් එහෙමද බලමු :)[/SIZE][/COLOR] [IMG]http://1.bp.blogspot.com/-cvThN9ZLrLc/Tw-yrseeLLI/AAAAAAAAAA0/utkkzbc7SyA/s1600/g-1.jpg[/IMG] [SIZE="3"][COLOR="Red"]ඔබට මෙම අනුවේදනීය ජායාරූපය මතකද?[/COLOR] [COLOR="DarkOliveGreen"]මේ ගවදෙන දැන් කොහෙද?[/COLOR] මෙම ජායාරුපය මිට වසර ගණනාවකට පෙර දෙමටගොඩ ගව ඝාතකාගාරයේදී ගන්නා ලද්දකි.මෙහි දැක්වෙන්නේ එම අවස්ථාවේදී මස් පිණිස මරණයට කැපව සිටි ගව දෙනකි.මේ අවස්ථාවේදී අයගේ කුසයේ පැටවෙකුද සිටිබව දැන ගන්නට ලැබේ. නමුත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන්ගේ මැදිහත් වීම මත ඇයට ජිවත් වීමට ඉඩ ලැබුණි. ඉහත ජායාරුපයේ දැක්වෙන්නේ එම ගවදෙන තමාව මරණයෙන් බේරාගනු ලැබූ එම හිමියන්ට කදුළු සළන දෙනතින් යුක්තව දනනමා නමස්කාර කරන අන්දමය. එය වසර හතරකට පමණ පෙර සිදුවූ සිද්දියකි. දැන් අප ඔබට කියන්නට යන්නේ මෙහි වර්තමාන කතන්දරයයි. ආනන්දහිමියන් මේ වනවිට මරණයට කැපවූ ගවයන් දහස් ගණනක් බේරාගෙන ඇත.එමනිසා උන්වහන්සේට මේ ගවදෙන පිලිබදව මතකයෙන් බැහැරව ගොස් තිබුණි. කෙසේ වෙතත් මිට මාස කිහිපයකට පෙර මේ ජයාරුපය පිලිබදව නැවතත් ජනමාධ්‍ය වල අවධානය යොමු වීම සමගම “ මේ ගවදෙන දැන් කොහෙද ? " යන ගැටලුව බොහෝදෙනාට නැගුනාට කිසිදු සැකයක් නැත. ආනන්ද හිමියන්ට මෙම ගවදෙන බුලත්කොහුපිටිය ප්‍රදේශයේ තැනැත්තෙකුට හදා ගැනීම සදහා දුන් බවට මතක තිබුණි.එ අනුව එම ප්‍රදේශයේ කාරුණික මහත්වරුන්ගේ මාස ගණනක මහත් කැපවීමකින් පසුව මෙම ගවදෙන එම ප්‍රදේශයේ තැනැත්තෙකුගේ නිවසේ සිටනා බවට දැන ගන්නට ලැබුණි. [COLOR="red"]දැන් ඇය තිදරු මවක්[/COLOR] ඉන්පසු පසුගිය දිනක ආනන්ද හිමියන් සිය හිතවතුන් කිහිපදෙනෙකුද සමගද එ නිවස කරා වැඩමකලේ මේ ගවදෙනගේ වර්තමාන තත්ත්වය සියසින් දැක ගැනීමටය.එම නිවසට වැඩමකල හිමියන්ට දැන ගැනීමට ලැබුනේ එම ගවදෙන මේ වනවිට තිදරු මවක බවටය. ඇයට පැටියන් තිදෙනෙකු සිටින අතර ඇගේ තෙවැනි පැටවාට වයස සති තුනකි.[/SIZE] [IMG]http://2.bp.blogspot.com/-pEfGIbed-KI/Tw-1DLRTmdI/AAAAAAAAAA8/G3NMHiV-1K4/s1600/AgwgF.jpg[/IMG] [SIZE="3"]ඇය සිය තෙවනි දරුවා සමග කවදාවත් ආයේ අර වාගේ ඉරණමක් අයිති වෙන්න එපා ආනන්ද හිමියන් අය අසලට ගොස් ඇගේ හිස අත ගෑ විට එම ගවදෙන ආනන්ද හිමියන්ගේ අත ලෙව කා සිවුරද ලෙව කෑවේය. කෙසේ වෙතත් පුජ්‍ය අහංගම ආනන්ද හිමියන් නිසා මරණයෙන් බේරුණු එම ගව දෙන මේ වන විට දරුවන්ද ලැබ මෙලොව සතුටින් ජිවත් වන්නේය. නැවත පන්සල කරා වැඩම වීමට පෙර උන්වහන්සේ පෙර කි ගව දෙනගේ හිස අතගා “එදා මට උබව නිදහස් කර ගත්න ලැබුණු හින්දා අද උබ වාසනාවන්ත ජිවිතයක් ගතකරනවා.කවදාවත් උබට නම් ආයේ අර වාගේ දුක්ඛිත ඉරණමක් අයිති වෙන්න එපා..” කියා ගවදෙන අසලින් නික්ම යන විට අය හිස ඔසවා දෑස් දල්වා බලා සිටියේ කුමන අරමුණකින්ද කියා ඔබ සිතිය හැකිද? වචන වලින් ප්‍රකාශ කල නොහැකි මුත් උතුම් වූ කරුණාව පිලිබදව සිතුවිලි ඇගේ සිතේ ඇතිවන්නට ඇතුවා නිසැකය.[/SIZE][/CENTER] -රැජින පුවත්පතේ ලිපියක් ඇසුරින් [CENTER]------------------------------------------------------------------------- [/CENTER][SIZE="3"][COLOR="Red"]මට මේක දැක්ක ගමන් හිතට දැනුනේ පුදුම සතුටක්, මම මේකට සහභාගී නොවුනත්. ඒත් මේ සතා මරාගෙන කෑවනම් එහෙම සතුටක් දැනෙයිද? අන්න ඒකයි මගේ හිතට ආපු පළවෙනිම දේ[/COLOR][/SIZE]:D [SIZE="3"] ඔබේ අදහසත් දාලම යන්න :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom