අනුශුරයෝ පැමිනේ...පිලිගන්න කවුරුත්ම ඇවිත&#3530

rudayas

Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    අනුශුරයෝ පැමිනේ...පිලිගන්න කවුරුත්ම ඇවිත&#3530

    හෙට පටන් ඇරඹෙන ආසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට සහභාගී වීම සඳහා බංග්ලාදේශය බලා පිටත්වීමට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ඕස්ටේ‍්‍රලියාවේ පැවති සී.බී. කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමීණ ඇත. එහෙත් කණ්ඩායම පිළි ගැනීම සඳහා කිසිදු දේශපාලනඥයෙකු, ප‍්‍රධානියෙකු හෝ කි‍්‍රකට් ආයතන බලධාරියෙකු ගුවන් තොටුපළට පැමිණ නොමැත.
    ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයිනුත් දිනන කොට ආවැඩීමත් පරදිනකොට ............... පුරුදුව සිටින තත්වයක් තුල මෙවැනි දේත් සිදුවිය හැකියි. මේ පලමු වතාව නොවන්නටද පිලිවන. මේකට වග කියන්න ඔනි අපේ ක්‍රිඩකයන්ද? නැත්නම් තේරිම් කමිටුවද?
    ලන්කවේ හොද ක්‍රිඩකයො නැතුව නෙමේ, කවුරු කොහොම කරත් අපේ රටේ අය අපිට වටිනවා. ඒ හැගීම නැති කමත් මේ වගේ දේ වලට බලපානවා. ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් දිනන කොට මාධ්‍යට පේනන ඉස්සරහට ගියාට ක්‍රීඩකයෝ ගැන හිතන්නේ නෑ. ක්‍රිකට් කියන දෙයින් අනිත් හැම රටක්ම ලොකූ ආදායමක් ලබනවා. සිරි ලංකාවේ විතරයි ක්‍රිකට් නිසා හැම තැනටම ණය වෙන්නේ. ඒ ඇයි ? ක්‍රිකට්වලින් හම්බවෙන සල්ලිවලට මොකද වෙන්නේ ? බළධාරීන්ට අවධානය යොමු කිරීමට තවත් කල් අවශ්‍යද?

    416848_2435136736593_1796953634_1431787_1182373165_n.jpg

    source - FB
     
    blue_in_rio

    Well-known member
  • හෙට පටන් ඇරඹෙන ආසියානු කුසලාන එක්දින කි‍්‍රකට් තරගාවලියට සහභාගී වීම සඳහා බංග්ලාදේශය බලා පිටත්වීමට පෙර ශ‍්‍රී ලංකා කණ්ඩායම අද අලුයම ඕස්ටේ‍්‍රලියාවේ පැවති සී.බී. කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අනුශූරතාව දිනා ගනිමින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ‍්‍රී ලංකාවට පැමීණ ඇත. එහෙත් කණ්ඩායම පිළි ගැනීම සඳහා කිසිදු දේශපාලනඥයෙකු, ප‍්‍රධානියෙකු හෝ කි‍්‍රකට් ආයතන බලධාරියෙකු ගුවන් තොටුපළට පැමිණ නොමැත.
    ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයිනුත් දිනන කොට ආවැඩීමත් පරදිනකොට ............... පුරුදුව සිටින තත්වයක් තුල මෙවැනි දේත් සිදුවිය හැකියි. මේ පලමු වතාව නොවන්නටද පිලිවන. මේකට වග කියන්න ඔනි අපේ ක්‍රිඩකයන්ද? නැත්නම් තේරිම් කමිටුවද?
    ලන්කවේ හොද ක්‍රිඩකයො නැතුව නෙමේ, කවුරු කොහොම කරත් අපේ රටේ අය අපිට වටිනවා. ඒ හැගීම නැති කමත් මේ වගේ දේ වලට බලපානවා. ලංකාවේ ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් දිනන කොට මාධ්‍යට පේනන ඉස්සරහට ගියාට ක්‍රීඩකයෝ ගැන හිතන්නේ නෑ. ක්‍රිකට් කියන දෙයින් අනිත් හැම රටක්ම ලොකූ ආදායමක් ලබනවා. සිරි ලංකාවේ විතරයි ක්‍රිකට් නිසා හැම තැනටම ණය වෙන්නේ. ඒ ඇයි ? ක්‍රිකට්වලින් හම්බවෙන සල්ලිවලට මොකද වෙන්නේ ? බළධාරීන්ට අවධානය යොමු කිරීමට තවත් කල් අවශ්‍යද?

    source - FB

    මෙහෙමත් වෙනවා නම් ඉතින්, උන් හිත සතුටින් සෙල්ලම් කරන්නේවත් කොහොමද බන්....ලංකාවත්, ඉන්දියාව වගේ වෙන්න යනවාවත්ද ?? :(:(:(:(:(
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    මෙහෙමත් වෙනවා නම් ඉතින්, උන් හිත සතුටින් සෙල්ලම් කරන්නේවත් කොහොමද බන්....ලංකාවත්, ඉන්දියාව වගේ වෙන්න යනවාවත්ද ?? :(:(:(:(:(

    aduma gane indiawa gedara yawala final wath awanee....
    dukai ban.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.
     
    • Like
    Reactions: chirart1

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.

    uba nam maru joker ban..:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    අර බ්‍රෙට්ලි හුයන්නා හොදට ගහගෙන ආපු එවුන්ට බැනල දැම්ම ප්‍රෙෂර් එක දැක්කද.. මහේලගෙයි උගෙයි යාලු කම දැම්ම බල්ලට.. ඒත් මහේලත් පරිනත ක්‍රීඩකයෙක් විදියට ප්‍රෙෂර් එක manage කරගන්න දැනගන්න ඕනේ.. අප රාදේ 50 Overs bat කලත් දිනන්න තිබුන මැච් එක..
     
    blue_in_rio

    Well-known member
  • no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.

    මේ කවුද මචන් ? ලංකාවෙ එකෙක්ද ? මහේලලට ආතල් එකේ ගෙදර ඉන්න කියලා මූව යැව්වා නම් හරි මැච් ගහන්න .... :growl::growl::growl::growl::growl: අහවල් එක තලාගෙන තමයි එන්න වෙන්නේ..... :lol::lol::lol::lol::lol:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.
    :angry:maxxa machan ubaran thanikarama gal padu rajakeeya muusalayek ko ban ubalage deshamanwika thathwaya oyita wada hodayi machan kana pathee paththakin reelama kawanam ,ubala kiyanne nam kohomada araka beera ganna enna meeka beera ganna enna meeka ratee prasnayak arakada meekada idakin ubala hadapu ammala paw ban shit yakoo ehema katha nokaranne kela nathuwa arala yayi issarahata ena capten lata owun ,yako bodo hamudhuruwoth dheshana karala thiyanawa idala idalawath awashya deeta pene pippuwe naththam dara badinna ganiyi kiyala :angry:machan kawadawath kana pathatawath,paya gahana bimatawath nayak /barak wenna epa
    11.gif
    uba hadenne na eth 1% wath hithayi
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මේ කවුද මචන් ? ලංකාවෙ එකෙක්ද ? මහේලලට ආතල් එකේ ගෙදර ඉන්න කියලා මූව යැව්වා නම් හරි මැච් ගහන්න .... :growl::growl::growl::growl::growl: අහවල් එක තලාගෙන තමයි එන්න වෙන්නේ..... :lol::lol::lol::lol::lol:

    ඔය ඉන්න හිටින්න තැනක් නැතුව ඉබා ගාතෙ පු* දී දී යන හම්බ මල්ලි කෙනෙක් !
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Mahela kiyanne winayak nathi Salli walata cricket gahana kenek. Elakiri eke saksi ekka kalinma oppu kare mama. Mahelawa pili ganna kawuruthma awith naha kiyana eken penawa Mahelawa lankawe cricket fanslawath ganan ganne naha kiyala.
     
    rudayas

    Well-known member
  • Apr 18, 2007
    4,932
    398
    83
    Rest in Peace
    no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.

    wesige putha uba mage thread walata enna epa
    :angry::angry::angry::angry::angry::angry::angry:

    -sorry admin
    :sorry:
     
    33000W

    Member
    no ball ekata no ball kiwwata lokema issaraha umpireslata kunuharapen banala winayak nathi team ekak widiyata lankawe kirthiya nathi karapu Mahelawa pili ganna ballekwath giya nathi ekata puduma wenna deyak naha.

    ඇත්තම කියපන්. උබ මොනවගේ පොරක්ද? ලංකාවෙ ඉදගෙන අපේ කටු කාල පිටරටට කඩේ යන්න ඉන්න උන්ගෙ List එකේද උබත් ඉන්නෙ