අනුෂ_පැල්පිට

NeoStar

Banned
Jan 10, 2015
157
47
0
Anusha-Palpita.jpg

අනුෂ පැල්පිට කියන්නේ ජනාධිපතිටත් වඩා ලොක්කෙක් ද. මෛත්‍රිපාල ජනාධිපති තුමා අවහිර කරනලද වෙබ් අඩවි සියල්ල නිදහස් කරන ලෙස ඔහුට නියෝග කර තිබියදීත් ඔහු විසින් එය තවම අවහිර කරගනිමින් සිටි.

තමන් ජනාධිපතිටත් වඩා ඉහල ලොක්කෙක් යැයි සිතා කටයුතු කරන අනුෂ පැල්පිට විසින් ශ්‍රී ලංකාවේ ජනතාව 8 වෙනිදා දිනා ගත් තොරතුරු දැනගැනීමේ අයිතියට පයින් ගැසීමක් ලෙස මෙය සැලකිය හැකිය.
මැතිවරණ ප්‍රතිඵල අතරමගින් සොරකම් කර ජිල්මාට් දැමීමට රාජපක්ෂලා කරන ලද අසාර්ථක සැලසුමේ නායකයෙක් වූයේ ද මෙකී අනුෂ පැල්පිට නමැති දූෂිත නිලධාරියා ය.

මු තමයි අපිට නිදහසේ සැරිසරන්න තිබ්බ ඉන්ටර්නෙට් එකටත් කෙලියේ. ඔක්කොම ඉන්ටර්නෙට් පැකේජ ලිමිට් කරා. නොදකින් මු. අනේ මුව එලවන්නේ කවද්ද ?
 
dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මු තමයි අපිට නිදහසේ සැරිසරන්න තිබ්බ ඉන්ටර්නෙට් එකටත් කෙලියේ. ඔක්කොම ඉන්ටර්නෙට් පැකේජ ලිමිට් කරා. නොදකින් මු. අනේ මුව එලවන්නේ කවද්ද ?
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63

    Hariyata hari machan mu thamai apita kelewwe mu yawana kan thamai math
    balan inne
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මු තමයි අපිට නිදහසේ සැරිසරන්න තිබ්බ ඉන්ටර්නෙට් එකටත් කෙලියේ. ඔක්කොම ඉන්ටර්නෙට් පැකේජ ලිමිට් කරා. නොදකින් මු. අනේ මුව එලවන්නේ කවද්ද ?
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.