අනූහය කෝටියක් ආවලු ලංකාවට

ThadiPollenCepaDenawa

Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.
    ඒකෙ කියනව " රුවන්වැලිසෑය විවුර්ත කරන පිංකමට ලෝකෙම ඉන්න අනූහයකෝටියක් රහතන් වහන්සේලා ආවා. උන්නාන්සේලට දින හතක් දන්දුන්න ඒකෙන් පේනව ඒකාලෙ අපේ රට කොච්චර සශ්‍රීකද කියල "

    මමනම් හිතන්නේ නෑ ඔයකාලෙ ලෝක ජනජහනයවත් ඔච්චර ඉන්න ඇති කියල.

    අනික නිකමට හිතපං කෝටි 96 කට දානෙ බෙදනව කියන්නෙ කරන්ඩ පුලුවන් වැඩක්ද බං. කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    රුවන්වැලි සෑය ලඟ සහ මිහින්තලේ මැද මලුවෙ තියන විශාල ගල් ඔරු දෙක දානය සඳහා කැඳ පුරවපු ඔරු කියලා කියනවා. ඒ ප්‍රමාණය දැක්කමනම් හිතාගන්න පුළුවන් එහෙම ප්‍රමාණයක් හිටියා කියලා.

    ඒ දවස්වල මිනිස්සුන්ට වී වේලගන්නවත් බැරි වුනාලු රහතන් වහන්සේලා අහසින් වැඩම කරන නිසා අවුව වැටෙන්නෙ නැතුව..
    කටවහරට එහෙම කියනවා. අනික එක පවුලක ළමයි 10ක් 12ක් හිටියා. ඉස්සර මිඩ් වයිෆ්ලා ඉඳලා නෑ. වඳ පෙති කොන්ඩම් මොකුත් පාවිච්චි කරලත් නෑ සින්ගල් ලේයර් ඩබල් ලේයර් මෙට්ට නැතිවුනාට ඉස්සර මිනිස්සු ලබ්බ බහිනකම්ම ළමයි හදලා පැදුරු කඩමාල්ලෙ නිදාගෙන හරි.
     
    Rontmiir

    Well-known member
  • Jun 27, 2025
    285
    268
    63
    මහනුවර
    කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.
    Nope. His intention was to become a Buddha himself.
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,096
    12,345
    113
    🌎
    Exact numbers aren’t available for 140 BC, but historians and demographers estimate the world population around that time to have been roughly 150–200 million people.

    හාමුදුරුවෝ මුසාවදයක් දේශනා කරලා තියෙන්නේ
     
    • Dislike
    Reactions: Sinhalese Victor

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,171
    113
    අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.
    ඒකෙ කියනව " රුවන්වැලිසෑය විවුර්ත කරන පිංකමට ලෝකෙම ඉන්න අනූහයකෝටියක් රහතන් වහන්සේලා ආවා. උන්නාන්සේලට දින හතක් දන්දුන්න ඒකෙන් පේනව ඒකාලෙ අපේ රට කොච්චර සශ්‍රීකද කියල "

    මමනම් හිතන්නේ නෑ ඔයකාලෙ ලෝක ජනජහනයවත් ඔච්චර ඉන්න ඇති කියල.

    අනික නිකමට හිතපං කෝටි 96 කට දානෙ බෙදනව කියන්නෙ කරන්ඩ පුලුවන් වැඩක්ද බං. කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.
    ආයි ඇවිල්ලා 🤭 🤭 👇 👇

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    රුවන්වැලි සෑය ලඟ සහ මිහින්තලේ මැද මලුවෙ තියන විශාල ගල් ඔරු දෙක දානය සඳහා කැඳ පුරවපු ඔරු කියලා කියනවා. ඒ ප්‍රමාණය දැක්කමනම් හිතාගන්න පුළුවන් එහෙම ප්‍රමාණයක් හිටියා කියලා.

    ඒ දවස්වල මිනිස්සුන්ට වී වේලගන්නවත් බැරි වුනාලු රහතන් වහන්සේලා අහසින් වැඩම කරන නිසා අවුව වැටෙන්නෙ නැතුව..
    කටවහරට එහෙම කියනවා. අනික එක පවුලක ළමයි 10ක් 12ක් හිටියා. ඉස්සර මිඩ් වයිෆ්ලා ඉඳලා නෑ. වඳ පෙති කොන්ඩම් මොකුත් පාවිච්චි කරලත් නෑ සින්ගල් ලේයර් ඩබල් ලේයර් මෙට්ට නැතිවුනාට ඉස්සර මිනිස්සු ලබ්බ බහිනකම්ම ළමයි හදලා පැදුරු කඩමාල්ලෙ නිදාගෙන හරි.
    කුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ

    එහෙනං ඒ කාලෙත් එලකිරිය තිබිල තියෙනව කුකුල්ලු ඉඳල තියෙනව
     
    • Haha
    Reactions: Cypress

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,321
    67,673
    113
    Area ekama pirenna enna athi galle face eka wata kara wage itin kotiyak kiyanawa ganinna beri ganak wage awama.athishoktiyen liwwa itin walakulu pirenna awa kiya kiya
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    රුවන්වැලි සෑය ලඟ සහ මිහින්තලේ මැද මලුවෙ තියන විශාල ගල් ඔරු දෙක දානය සඳහා කැඳ පුරවපු ඔරු කියලා කියනවා. ඒ ප්‍රමාණය දැක්කමනම් හිතාගන්න පුළුවන් එහෙම ප්‍රමාණයක් හිටියා කියලා.

    ඒ දවස්වල මිනිස්සුන්ට වී වේලගන්නවත් බැරි වුනාලු රහතන් වහන්සේලා අහසින් වැඩම කරන නිසා අවුව වැටෙන්නෙ නැතුව..
    කටවහරට එහෙම කියනවා. අනික එක පවුලක ළමයි 10ක් 12ක් හිටියා. ඉස්සර මිඩ් වයිෆ්ලා ඉඳලා නෑ. වඳ පෙති කොන්ඩම් මොකුත් පාවිච්චි කරලත් නෑ සින්ගල් ලේයර් ඩබල් ලේයර් මෙට්ට නැතිවුනාට ඉස්සර මිනිස්සු ලබ්බ බහිනකම්ම ළමයි හදලා පැදුරු කඩමාල්ලෙ නිදාගෙන හරි.

    කුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ
    Ubala owa wiswasa karanwada, Raj somadewage episode ekak tibba dutu gamunuge yudde gena. anna eke kiyanwa a kale hitapu minissu ganan hadala. api hithnawa wage koti ganan idala naa.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,262
    113
    Ubala owa wiswasa karanwada, Raj somadewage episode ekak tibba dutu gamunuge yudde gena. anna eke kiyanwa a kale hitapu minissu ganan hadala. api hithnawa wage koti ganan idala naa.
    විශ්වාස කරන්නේත් නෑ නොකරන්නේත්. ඒව එහෙම කියලා තියෙනවා එච්චරයි.
     
    • Like
    Reactions: .::J@S::.

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,836
    1
    6,687
    113
    අර බවුද්ධයා රේඩියෝ එකේ නා උයනේ අරියධම්ම හාමුදුරුවන්ගෙ රෙකෝඩින් එකක් යනව හැමදම උදේට.
    ඒකෙ කියනව " රුවන්වැලිසෑය විවුර්ත කරන පිංකමට ලෝකෙම ඉන්න අනූහයකෝටියක් රහතන් වහන්සේලා ආවා. උන්නාන්සේලට දින හතක් දන්දුන්න ඒකෙන් පේනව ඒකාලෙ අපේ රට කොච්චර සශ්‍රීකද කියල "

    මමනම් හිතන්නේ නෑ ඔයකාලෙ ලෝක ජනජහනයවත් ඔච්චර ඉන්න ඇති කියල.

    අනික නිකමට හිතපං කෝටි 96 කට දානෙ බෙදනව කියන්නෙ කරන්ඩ පුලුවන් වැඩක්ද බං. කියන්නෙනම් ඔය හාමුදුරුවො මාර්ගපලයකුත් ලබල කියල. ඔයවගේ සාමාන්‍ය බුද්ධියක්වත් නැති මනුස්සයෙක්ගෙන් මොනව ඉගෙනගන්නද බං බන අහන උන්.
    කාම ලෝකවල නෙවෙයි - රූපාවචර ආරූපාවචර තල වල ත් රහතන් වහන්සේ ඉන්න පුළුවන් කියලා දේශනාවේ දැක්වෙනව.

    ටිකක් හොයල බලලා විවේචනය කරන්න.
    අභිධර්මය මූලිකම දැනුම ඔය.
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    කුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ
    අඩෝ ඔව් බන් මමත් අහලා තියනවා. දෙවුන්දරින් වහලට නැගලා කතරගමින් බහින්න පුලුවන් කතාවක්.. ඇත්ත නැත්ත මොනවා වුනත් ඒවා හරි රසවත් කතන්දර. සමහරවිට ඉතිහාසෙ ලොකු පුදුම හිතෙන නිර්මාණ කරලා තියෙන්නෙ ඒ වගේ මානව සම්පතක් හිටපු නිසා වෙන්න පුළුවන්...

    අද කොහොමද ශිෂ්‍යත්ව කාලෙ ඉඳලම ටියුශන්, කොම්පියුටර්, නූතන මෙවලම් ඒ ඔක්කොම පාවිච්චි කරලත් සැළලිහිණිය වගේ රස වෑහෙන ලියපු අලුත් පොතක්, කරපු නිර්මාණයක් මොකුත් නෑ නේ...
    ඉගෙනගන්නවා උපාධි ගන්නවා කාගෙහරි පාලකයෙක්ගෙ ලබ්බෙ එල්ලෙනවා. මැරෙනකම්ම කඩේ යන ගමන් කනවා එච්චරයි...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    කුකුලෙක්ට අනුරාරපුරෙන් වහලේකට නෑග්ගම ආයේ බහින් නැතුව මාගමට එන්න පුළුවන් උනා කියන්නේ

    වරෙක අනුරපුරෙන් වහලට නැග්ග කුකුලෙකු රුහුණට පැමිණෙන අතර මැදමුලනෙන් පොරි කා මාගම්පත්තුවේ අයිතිකාර තැනගේ නිවසට පැමිණි බව අපේ සීයා කෙනෙකු පවසා ඇත.
     
    • Haha
    Reactions: clumsyhulk

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    Ubala owa wiswasa karanwada, Raj somadewage episode ekak tibba dutu gamunuge yudde gena. anna eke kiyanwa a kale hitapu minissu ganan hadala. api hithnawa wage koti ganan idala naa.
    ලොක්කත් හිතලා කියන එකක් නේ බන්.. දැකලා නෙවෙයි නේ
    අපිත් හිතාගෙන ඉන්න එකක්,
    පුලුවන් නම් ඒ වීඩියෝ එක දාපන් බලන්න
    ඉතිහාසය එක්ක තර්කයක් නෑ ගලපගන්න බලනවා මිසක්..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    ඉතිහාසය ගැන තර්ථකානුකූල නියම විස්තර දැනගන්න සුජිත් අක්කරවත්තගේ ඉතිහාස විග්‍රහ බලන්න. යූටියුබ් එකේ සුජිත් අක්කරවත්ත කියලා සර්ච් කරන්න
     
    • Like
    Reactions: olu bakka