අනෙකාව රහසින් නැරඹීම

obama2

Member
Apr 18, 2012
424
30
0
අනෙකාව රහසින් නැරඹීම

මිනිස් ආශාවේ සාරය

Posted: 11:59 am, November 15, 2013
hidden-cam-yureni-noshika-19-460x320.jpg

දෙ
රණ නාළිකාවේ ප්‍රචාරය වූ Hiding Camera නම් වැඩසටහනින් තවත් අලුත් අංගයක් ඔබට පහත වීඩියෝව හරහා නැරඹිය හැක. එක පැත්තකින් එඩිවඩ් ස්නෝඩන් විසින් රාජ්‍යයේ රහස් සෙවීම හරහා මිනිසුන්ගේ පුද්ගිලික ජීවිතයට ඇතුළු වන ආකාරය තහවුරු කරයි. අනෙක් පසින් ජනමාධ්‍ය විසින් පශ්චාත්-නූතන ධනවාදය තුළ මිනිස් ආශාව එහි සුරතාන්තය දක්වා වර්ධනය කරයි.
බොහෝ දෙනාට අනුව ආශාව යොමු වන්නේ විවිධ වස්සතු අයිතිකර ගැනීමටය. නමුත් පහත වීඩියෝව විසින් තහවුරු කරන්නේ ආශාව යනු අනෙකා විදිතැයි අප අපේක්ෂා කරන විනෝදය රහසින් නැරඹීමයි. ඒ සදහා අවශ්‍ය කරන නවීන කැමරා කාච, දුරදක්නයන්, පියාඹන කාච,අලවන කාච, යොදාගෙන ඇත. ඔබ පුද්ගලිකව හෝටල් කාමරයක නිද්‍රා සිටින විට අහසේ පියාඹා යන රොබෝ කැමරාවකට ඔබව සිනමාගත කළ හැක. මෙම නූතන තාක්ෂණය නිසා අනාගතයේ දී වැඩියෙන්ම අර්බුදයට යන්නේ සිනමාකරුවන්ය. මන්දයත් ඔවුන් වක්‍රව පෙන්වන දේ මේ අය සෘජුව පෙන්වන නිසාය. සිනමාව යනු අප දෙස අපටම බලන්නට තනා ඇති විපරිත කවුළුවකි. සමහරුන්ට අනුව මේ අය මානසික රෝගීන්ය. එය සත්‍ය නම් ලංකාවේ ජනගහනයෙන් සියයට 75කට වඩා අයට මේ රෝගය ඇති බව සහතිකය. අනෙකාව රහසින් නැරඹීමට ඇති මෙම අවිඥාණක ආශාවට දේශපාලනයේ දී කියන්නේ ජාතිවාදය කියාය.





ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,


 
  • Like
Reactions: Lansalaral