අනෙ මචංලා මට පොඩ් CASE එකක් පත්තු උනා
මචංලා මම Crysis game cd එකක් ගත්තා 2 cd මචංලා එක මචංලා තියෙන්නෙ file spliter කරලා ඒ කියන්නෙ 001 විදියට format එක cd දෙකෙම හෙමයි තියන්නෙ ඔක්කෝම file තියනවා 76 ක් ඉතින් මම ඔය ටික HJ SPLITER මගින් JOINT කලා වැඩෙ කියන්නෙ අන්තිමට මට පෙන්නන්නෙ වෙන FILE FORMAT එකක් කඞෙ කරයා කිව්වෙ JOIN කලාම IMAGE එකක් පෙන්නන්නෙ කියලා හැබැයි FILE එක 6.99GB පෙන්නනවා එත් මට මෙක OPEN කරන්න බැ.මගෙ PC එකට හැම TOOL එකක්ම දාලා තියෙන්නෙ DEMON TOOL හිටන්.එත් මට දැන් මුකුත් කරගන් බැ. හැබැයි එ FILE ඒකෙ PROPETICE ගියාම පෙන්නන්නෙ FILE කියලා අනෙ මචංලා මට මෙක OPEN කරගන්න උදව් කරන් ලොකු උදව්වක්.