අනේ අම්මාපල්ල..........මේ ගෙබි තඩියටත් වෙන ගිලින්න දෙයක් තිබුනෙ නැති හැටි. මං දමාපු බලුප් වැලේ බලුප් එකක් ගිලලා.... හිකිස්..... ඒකත් යස වැඩේ...දැං ඉතින් ඉන්නෙ නැතෑ පත්තු වෙවී.... අලුත් ජාතියෙ බලුප් එකක්...ඔය ඉන්නෙ දිලිසි දිලිසි ..... පව් තමයි..ඒත් ඉතින් කාපු කටින්ම වමාරන්නෙ නැතෑ...
