අනේ අනිච්චන් සංසාරේ

Camacho

Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    මෙන්න මූව තියන් ඉන්න එකෙක් කුදලන් වරෙල්ලකෝ.. මුන් කෙදිරිගානවා අපිට බලන් ඉන්නත් ලැජ්ජයි දැන්

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,275
    26,753
    113
    Kandy
    මේ ගල උස්සලා මගේ පිට උඩින් තියාපල්ලා මම ගිහින් දාන්නම් කියලා අන්දරෙත් කීවලු
     
    • Like
    Reactions: Camacho

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කාගේදෝ තුන් වෙනි නියමය
    මා විසින් දැන් කරන සෑම කතාවකටම ක්‍රියාවකටම සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වූ මා විසින් ටික කලකට පෙර කරන ලද කතාවක් හෝ කතා පේලියක් ඇත
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,776
    1
    58,020
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Fail Fun And Games GIF
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Mun Ranilagen illanawa neda uwa genath denna kiyala :lol: munta Ranila nathuwa wadak karaganna barida
     
    • Haha
    Reactions: supun_sg

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    Mun Ranilagen illanawa neda uwa genath denna kiyala :lol: munta Ranila nathuwa wadak karaganna barida
    බෑ ඉතින්, හාමු ට පිටින් යන්න පුලුවන්ද එහෙම, රජ උනත් ගැති කම යන්නේ නැහැනේ බන්.

    රතු අලි කිව්වේ ඉතින් කහනවට නෙවෙයිනේ :baffled: :rolleyes: 🤭