මෙන්න මූව තියන් ඉන්න එකෙක් කුදලන් වරෙල්ලකෝ.. මුන් කෙදිරිගානවා අපිට බලන් ඉන්නත් ලැජ්ජයි දැන්
Camacho Well-known member Apr 15, 2024 1,324 1,723 113 Feb 25, 2025 #1 මෙන්න මූව තියන් ඉන්න එකෙක් කුදලන් වරෙල්ලකෝ.. මුන් කෙදිරිගානවා අපිට බලන් ඉන්නත් ලැජ්ජයි දැන්
Honey Bunch Well-known member Nov 24, 2018 17,276 26,756 113 Kandy Feb 25, 2025 #2 මේ ගල උස්සලා මගේ පිට උඩින් තියාපල්ලා මම ගිහින් දාන්නම් කියලා අන්දරෙත් කීවලු Reactions: Camacho
jamiezue Well-known member Jul 28, 2008 12,039 1 8,875 113 -~උලක් උඩ-~ Feb 25, 2025 #4 කාගේදෝ තුන් වෙනි නියමය මා විසින් දැන් කරන සෑම කතාවකටම ක්‍රියාවකටම සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වූ මා විසින් ටික කලකට පෙර කරන ලද කතාවක් හෝ කතා පේලියක් ඇත Reactions: Camacho and ChamodhK
කාගේදෝ තුන් වෙනි නියමය මා විසින් දැන් කරන සෑම කතාවකටම ක්‍රියාවකටම සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ වූ මා විසින් ටික කලකට පෙර කරන ලද කතාවක් හෝ කතා පේලියක් ඇත
supun_sg Well-known member Sep 5, 2010 16,187 24,839 113 tracing Geo-location.. ... ... Feb 25, 2025 #5 කරෙන් තිබ්බොත් උස්සන් යන්නම්… Reactions: ChamodhK
Troop Well-known member May 22, 2014 5,790 2,728 113 Feb 25, 2025 #7 Mun Ranilagen illanawa neda uwa genath denna kiyala munta Ranila nathuwa wadak karaganna barida Reactions: supun_sg
Camacho Well-known member Apr 15, 2024 1,324 1,723 113 Feb 26, 2025 #8 Troop said: Mun Ranilagen illanawa neda uwa genath denna kiyala munta Ranila nathuwa wadak karaganna barida Click to expand... බෑ ඉතින්, හාමු ට පිටින් යන්න පුලුවන්ද එහෙම, රජ උනත් ගැති කම යන්නේ නැහැනේ බන්. රතු අලි කිව්වේ ඉතින් කහනවට නෙවෙයිනේ
Troop said: Mun Ranilagen illanawa neda uwa genath denna kiyala munta Ranila nathuwa wadak karaganna barida Click to expand... බෑ ඉතින්, හාමු ට පිටින් යන්න පුලුවන්ද එහෙම, රජ උනත් ගැති කම යන්නේ නැහැනේ බන්. රතු අලි කිව්වේ ඉතින් කහනවට නෙවෙයිනේ