අනේ අපොයි අපේ කොටුවේ හාමුදුරුවන්ට මක්කැයි මේ උනේ @2osama ? 😭😭😭

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,468
    113
    Gampaha
    430647656_797371879095565_5373744110868539842_n.jpg


    මේ ආත්මේම ආනිසංස ලැබිලා.. Who will be the next ? :rolleyes: :rolleyes: :rolleyes:

    ධර්මය විකෘති කල ඒ සුන්දර අතීතය පහතින්...👇👇👇















    https://www.youtube.com/watch?v=r8PZ9LjnGng
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ඌද මේ ලෙඩ වෙලා ඉන්නේ.
    අවුලකුත් නෑ ඉතින් මූව බනට ගෙන්නන එක. මූව ගෙන්නල ගමේ උන්ටත් එන්න කියලා Stand up comedy සීන් එකක් දාල, පිනකුත් උනා කියලා හිතාගන්න පුලුවන්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,363
    1
    61,966
    113
    Mother Earth
    fake news. අවධානෙ ඕන වෙලා. උබල වගේ රැවටිලා රෑ වැටිච්ච වලේ දවලුත් වැටෙන උන් හින්ද තමයි ඔය ගෙරි තට්ටයො ගොඩ යන්නෙ.