අනේ අපොයි කියල හිතෙනවා මේව දැක්කම :(

baamitha

Member
Nov 4, 2010
1,679
316
0
ඇයි එන්නද ?
මුට යන්න වෙනමම අපායක් හදන්න ඕන බං . බලපන් මු චීවරයක් දාගෙන කරන ඒවා . මහ ජරා බල්ලෙක් .
මුට සාප වේවා .
මේවා රටේ වගකිය යුත්තන්ට පෙන්නේ නැද්ද ?

මචෝ උබට ගොඩක් ස්තූතියි අපිව දැනුවත් කරාට .
 

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    අමු කුජීතයි බන්.. කලකිරෙනව මේව දැක්කම.. :dull: කාලයක් tv එකෙත් බණ කියපු නිසා මිනිස්සුන්ට සාසනෙත් එපා වෙයි මේව දැක්කහම..
    මේකා මොකාටද එන්නෙ කියල මට නම් කලින්ම තේරුනා සකෘදාගාමී උනා කියල කියාගෙන එනකොටම.. මමත් ඔය ගැන thread එකකුත් දැම්මා මීට සතියටක විතර කලින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1236939

    මූ බන කිව්වේ ITN එකේ .ඔකේ දොරමඩලාව කියන ටෝක් ෂෝ එකට එන ඔක්කොම හැත්ත එකයි. මමත් කාලයක් කට ඇරගෙන බැලුවා.:yes::yes:
    හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්
    :shocked::shocked::shocked:
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    මූ බන කිව්වේ ITN එකේ .ඔකේ දොරමඩලාව කියන ටෝක් ෂෝ එකට එන ඔක්කොම හැත්ත එකයි. මමත් කාලයක් කට ඇරගෙන බැලුවා.:yes::yes:
    හක්කේ බුදු රැස් බොක්කේ දඩමස්
    :shocked::shocked::shocked: