අනේ අයියෙ අපි ඉවරයි! කොමෙනි ගහනො!!

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,580
    17,641
    113
    Auckland
    බේ බලපන් මේ හරක් නිකන් එක පාරටම කිසිම හේතුවක් නැතුව අරුන්ට ගහල දැන් අඩනව අම්මියො ඉහි ඉහි ගලා

    යුද්ධ පටන් ගන්න ලේසි ඉවර කරන්න තමා අමාරු. මුන් අරුන්ගෙ සාකච්චා කරන්න හිටපු උන්වත් ගහල මරල දැන් ඉරාන හම්බයො සොවාන් වෙලා කියල හිතන් ඉන්නවද දන්නෑ ප්‍රති ප්‍රහාර නොගහ උඩ බලන් ඉන්න
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,581
    17,760
    113
    ඉරානයේ අලුතින් පත් කල Nuclear scientists >

    mzfZtYyk7PedI6Vg8uGmqcsAXWyRbZwX653rKAZJsGT6Zz9ZY1AHQEFWxJXPt30ZOJO_Q4QOgA=s900-c-k-c0x00ffffff-no-rj

    maxresdefault.jpg

    hq720.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    නෙතන්යාහු පොන්නයා යුද්දේ වවන් කන්න කරපු දේවල් තමයි බන් ඔය සේරම ගාසාවෙන් ඇවිත් දාස් ගානක් මරපු සීන් එකත් ඔකා සම්බන්දයි. යුද්දයක් තිබ්බේ නැත්තම් ඌට හිරේ යන්න වෙන්නෙ ඒ නිසා ඔක ඇද ඇද සේප් එකේ ඉන්නවා ඩයල් එක.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    නෙතන්යාහු පොන්නයා යුද්දේ වවන් කන්න කරපු දේවල් තමයි බන් ඔය සේරම ගාසාවෙන් ඇවිත් දාස් ගානක් මරපු සීන් එකත් ඔකා සම්බන්දයි. යුද්දයක් තිබ්බේ නැත්තම් ඌට හිරේ යන්න වෙන්නෙ ඒ නිසා ඔක ඇද ඇද සේප් එකේ ඉන්නවා ඩයල් එක.

    ට්‍රම්ප් කාරයගෙත් තිබ්බ හීනයක් ඉරානෙට ගහන ඵක..ගිය පාර බලේ ඉන්නකොටත් ඉරානේ ලඟටම යුධ නැව් යැව්ව නේ.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,646
    8,374
    113
    ට්‍රම්ප් කාරයගෙත් තිබ්බ හීනයක් ඉරානෙට ගහන ඵක..ගිය පාර බලේ ඉන්නකොටත් ඉරානේ ලඟටම යුධ නැව් යැව්ව නේ.
    ඇමරිකාව = ඉස්‍රායල් දැනට ඇමරිකාව මේක විවේචනය කරල නාට්ටියක් රගපෑවට කෙලින්ම උන් සම්බන්දයි යටින්
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඊශ්‍රායල් වලට සෑහෙන බැකප් එකක් western රටවල් වලින් දෙනව. වටේ උන් ඔක්කොම සපෝට්. එකක් දෙකක් වැදුනට ගොඩක් intercept කරල. Iran වල air defense බොහොමයක් attack එකට කලින් මොසාඩ් එකෙන් ගේම දීල, දැන් උන් ඇතුලටම ගිහින් ගහල එනව! ඉරාන් කනව බන් ඒත් බැලස්ටික් ඒවා 2000 විතර එකපාර ගැහුවොත් ලොවෙත් ආයේ ඊශ්‍රායල් වලට ඇප නැති වෙනවා.
     
    ඉස්‍රායල් වලට ගහන්න දෙන්නෙ නැහැ බන්. මේක ජේසුස් වහන්සේගේ බූමිය සහ ක්‍රිස්ති බක්තිකයන්ගේ පූජ බූමිය මේක ආරක්සා කරන්න ඔනම රටක් සහය දෙනවා. අනික ඉස්‍රායල් වලට බැලැස්ටික් එන්නේ මගදී ඇමරිකන් බේස් වලින් ඉන්ටර්සෙප්ට් එකට අහු නොවන කොටස. මගදී ගොඩක් කොන්ට්‍රෝල් වෙනවා. මගේ අදහස නම් මේවා කීපයක් වැටෙන්න සලසනවා හිතාමතාම මොකද ආපහු තද ප්‍රහාරයක් දෙන්න හේතුවකුත් එපැයි
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    ට්‍රම්ප් කාරයගෙත් තිබ්බ හීනයක් ඉරානෙට ගහන ඵක..ගිය පාර බලේ ඉන්නකොටත් ඉරානේ ලඟටම යුධ නැව් යැව්ව නේ.
    මේපාරත් යවල හැරිලා ගියා , හුතියොත් war ship වලට එලව එලව දුන්නා . මුන් ආවේ cargo ships ආරක්ෂා කරන්න 🤣

    ඊශ්‍රායල් වලට සෑහෙන බැකප් එකක් western රටවල් වලින් දෙනව. වටේ උන් ඔක්කොම සපෝට්. එකක් දෙකක් වැදුනට ගොඩක් intercept කරල. Iran වල air defense බොහොමයක් attack එකට කලින් මොසාඩ් එකෙන් ගේම දීල, දැන් උන් ඇතුලටම ගිහින් ගහල එනව! ඉරාන් කනව බන් ඒත් බැලස්ටික් ඒවා 2000 විතර එකපාර ගැහුවොත් ලොවෙත් ආයේ ඊශ්‍රායල් වලට ඇප නැති වෙනවා.
    උන් පැය 12ක්‌ ඇතුලට air defence ටික රිකවර් කරගෙන
    ------ Post added on Jun 14, 2025 at 1:31 PM
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    අද රෑත් 1000ක් එවනවා කියන්නේ ඉරාන් උන් .. .ඉරාන් වලට plan කරලා ගැහුවට ඉස්‍රායල් වලට defense වලට කිසිම plan එකක් තිබිලා නෑ .. 100 එව්ව ගමන් උනේ air defense overwhelm.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    බේ බලපන් මේ හරක් නිකන් එක පාරටම කිසිම හේතුවක් නැතුව අරුන්ට ගහල දැන් අඩනව අම්මියො ඉහි ඉහි ගලා

    යුද්ධ පටන් ගන්න ලේසි ඉවර කරන්න තමා අමාරු. මුන් අරුන්ගෙ සාකච්චා කරන්න හිටපු උන්වත් ගහල මරල දැන් ඉරාන හම්බයො සොවාන් වෙලා කියල හිතන් ඉන්නවද දන්නෑ ප්‍රති ප්‍රහාර නොගහ උඩ බලන් ඉන්න

    ubatala munge tricks terenne na.. mun owa pitin dala Iran karayanta nelanna yanne.. munge pre planned missions/.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,081
    113
    පයියාගල
    ubatala munge tricks terenne na.. mun owa pitin dala Iran karayanta nelanna yanne.. munge pre planned missions/.
    ඔව් උබට තේරුන.
    බලපං කිරියෙ බෝජ්ජිමත්තු කියන උනුත් ඇන්දිල ඉශ්රාලය හුකෝගෙන කියල. ඔහොම අඩනව කියන්නෙ ඕකුන් ප්‍රතිප්‍රහාරය ඇපනැතිවෙන්න දෙනව කියන එක. ඉරානෙ ෆ්ලැට් කරන්න රීසන් ඕන හින්ද බොරුවට වින්දිතයගෙ චරිතෙ රගපානව ඉශ්රායල්. නැතිව ඉරාන් ඉහලපෙලේ ආමි කමාන්ඩර්ව විතරක් ඒම් කරල 2000km දුර ඉදන් ගහන්න ප්ලෑන් කරන්න Intel තියෙන උන් ඩිෆෙන්ස් එක ගැන ප්ලෑන් නොකර ඉදීද.