අනේ ආපහු උදව්!!!

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මචන්ලා වැදගත් ෆයිල් ටිකක් recover කරගත්ත Mr.Virus ට පින්සිද්ද වෙන්න.quickbook ෆයිල් ටිකක්.එත් ඒවා corrupt වෙලා .මේ ටික රිපෙයාර් කරගන්න විදිහක් කියපන්.
    "STELLAR PHOENIX RECOVERY FOR QUICKBOOK "නැත්නම් හොද වැඩකාරයෙක් ඉන්නවනම් මෙන්න මේ සොෆ්ට්වරේ එක crack කරලා දියල්ලා.key ,crack දන්නා හැම විදිහටම හෙව්වා.හරියන්නෑ .උබල දන්නා විදිහකට කැඩුවොත් මිසක්