අනේ ඉතින් මුන්ගේ නැකත් පත

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    අනේ ඉතින් මුන්ගේ නැකත් පත



    මේවා ඉතින් අදහගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවනේ මේ රටේ
    මේ මනමාල මහතාගේ නැකත් පත
    සුලුවැරදීමකින් අද එය ගෙනත් නැත
    එහෙනම් දුවේ මේ මඟුලෙන් පලක් නැත
    මේ මනමාල මහතාගේ නැකත් පත:rofl::rofl:
     
    • Like
    Reactions: somalal

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නාවින්න තමා එළම ටෝක දෙන්නේ උන්ව ඉස්සරහා තියාගෙන...