Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
අනේ උදව් කරන්නකො
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උදව් කරන්නකො

ඔයාලා කාටහරි මට උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. මේකයි මගේ කතාව..

මම හුඟක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. සාමාන්ය පවුලක කොල්ලෙක්. මම රැකියාව කරන ආයතනයට මීට මාස තුනකට විතර කලින් අලුතින් ගෑනු ළමයෙක් ආවා. එයා මට වඩා ටිකක් උසස් පෝස්ට් එකක් කරන්නෙ. ඒ ගෑණු ළමයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. මුලින් මුලින් මම එයාට අක්කෙ කියලා කිව්වෙ. එයත් මට මල්ලි කියලා කතා කලේ. දවසක් එයාගෙ ෆෝන් එකේ ඉන්ටර්නෙට් හදලා දෙන්න කියලා මට කිව්වා. ඉතිං මං හදලා දුන්නා. මං ඔය අතරෙදි ඇහුවා අක්කා ෆේස්බුක් ඉන්නවද කියලා. එයා ඔව් කිව්වා. එයත් මගෙන් ඇහුවා මල්ලිත් ඉන්නවද කියලා. මමත් ඔව් කියලා එයාගෙ ෆෝන් එකෙන්ම මට රික්වෙස්ට් එකක් දාගත්තා.

ඉතිං අපි එදා ඉඳන් රෑට රෑට මූණු පොතෙන් චැට් කරන්න ගත්තා. අපි එන්න එන්නම ළං වුණා. ඇත්තම කිව්වොත් මට එයා නැතුව ඉන්න බැරි වුණා. අර අක්කා, මල්ලි කතාව නැත්තටම නැතිවෙලා ගියා. මම එයාට අක්කා කිව්වෙත් නෑ. එයා මට මල්ලි කියලා කතා කලෙත් නෑ.

පස්සෙ මං එයාගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා. ඒත් මං එයාට මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් දුන්නෙ නැහැ. මට බයක් දැනිච්ච නිසා.

අපි ආදරය ගැන තමා වැඩියෙන් කතා කලේ. ඒ අක්කට ඇත්තම කිව්වොත් පිරිමි පාර්ශවය ගැන ලොකු කලකිරීමකින් ඉන්නෙ. මීට කලින් එයාට පෙම් සබඳතා දෙකක් තිබිලා තියෙනවා. ඒත් ඒ දෙකම දැන් නැහැ. යම් යම් ප්රශ්න නිසා ඒ දෙකම එයාට නැතිවෙලා ගිහින්. මං ගැන කිව්වොත් පාසල් යන කාලෙදි මටත් පෙම්වතියක් හිටියා. ඒත් පහු කාලෙකදි මගේ දුප්පත්කම නිසා එයා මාව දාලා ගියා. එතනින් එහා මම ආදරය ගැන හිතුවෙ නැහැ. ඒකට හේතුව වුනේ මගේ දුප්පත්කම තමා. ආදරයයි මුදලුයි අතරෙ ලොකු පරතරයක් තියෙනවා කියලා කවුරු කොහොම කිව්වත් මුදල් නැති තැන ආදරයකුත් නැහැ. අහල ඇතිනේ කතාවක් අඟහිඟකම් ආපු දවසට ආදරය පෑල දොරින් පලා යනවා කියලා. ඒ කතාව මං හුඟක් විශ්වාස කලා.

දැන් මේ අක්කට ගෙදරින් යෝජිත විවාහයක් ගෙනත්ලු තියෙන්නෙ. ඒත් එයා ඒ කොල්ලට වැඩි කැමැත්තක් නෑ වගේ. එයා ගැන ඇහුවත් කලකිරීමෙන් වගේතමා කතා කරන්නෙ. එයා මේ අක්කට හිටපු ගමන් කෝල් කරනවලු. ඒත් වැඩි දෙයක් කතා කරන්නෙ නෑලු. කෑවද, බිව්වද, කොහොමද වගේ පුංචි පුංචි දේවල් තමාලු කතා කරන්නෙ. දවසක් දෙකක් වගේ එයත් එක්ක ඇවිදින්න ගිහින් තියෙනවලු.. එච්චරම තමා.. මං ඇහුවා ඉතිං ඔයා අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න හදන්නෙ ඇයි කියලා. එයා කියන්නෙ දැන් එන දේකට මූණ දෙනවා කියලා. මං හිතන්නෙ ඒකට විශේෂ හේතුව වෙන්න ඇත්තෙ අර කලින් තිබුණ පෙම්සබඳතා දෙක. එයා ඒකෙන් කොල්ලො ගැන හුඟක් කලකිරිලා වගෙයි ඉන්නෙ.

කොහොම හරි එන්න එන්නම මට එයාව නැතිව බැරි වුණා. මට හිතෙන විදියට එයාටත් එහෙමම වෙන්න ඇති. මොකද එයා මාත් එක්ක මූනු පොතේ චැට් කරන විලාසයෙන් මට ඒක හැඟුනා. අපි වැඩියක්ම කතා කලේ ආදරය ගැන. මං නිතරම උත්සාහ කලේ එයාට ලංවෙන්න තමා. ඇත්තම කිව්වොත් මං එයාට ආදරය කරනවා. මං කියන දේවල් වලින් එයාට හැඟෙන්න ඇති ඒක. නිසදැස් පවා මං යවනවා එයාට. මගේ ආදරය එයාට හැඟෙන විදියට.

පස්සෙ මං එයාගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා. ඒත් මං එයාට මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් දුන්නෙ නෑ. මට පුංචි බයක් වගේ දැනුණ නිසා. ගහෙන් ගෙඩි එන්න වගේ එයාට ලංවෙන්න බැහැනේ.

හැබැයි ඉතිං අපි ඊයෙ (2) මූනු පොතේ චැට් කරන්න ගත්තා රෑ අටේ විතර ඉඳන් පාන්දර හතර විතර වෙනකන්. වෙලාව ගියා දැනුනෙම නෑ. ඒ වෙලාවෙදි මට හොඳින්ම තේරුම් ගියා එයා මට ආදරේ කරනවා කියලා. එයා කියන දේවල් වලින්. එයාට මාව නොදැක ඉන්න බැරිලු. මටත් එහෙමයි. මට ඊයෙ ඕන නම් එයාට ආදරේ ප්රකාශ කරන්න තිබුණා. ඒත් මං එහෙම කලේ නෑ.

මට විශේෂ දෙයක් කියන්න අමතක වුණා. අපි මූණු පොතේ මොන තරම් ලංවෙලා වගේ චැට් කලත්, එයා මට මොන තරම් ලඟින් වගේ චැට් කලත් හැබෑ ජිවිතයෙදි ඒක හාත්පසින්ම වෙනස්. මොකද එයා මාත් එක්ක එහෙම චැට් කලේ නෑ වගේ තමා හැසිරෙන්නෙ. මට ඒක ලොකුම ප්රශ්නයක්. ඊයෙ මං එයාට ආදරේ ප්රකාශ නොකරන්න ලොකුම හේතුව වුණෙත් ඒක.

ඒත් මං අද කාර්යාලයට ගියාම මට එයාට ආදරේ ප්රකාශ කරන්න ඕන වුනා. ඒත් මං අසරණයි. මට ඒක කියාගන්න බෑ. මං වරුවක් දාලා ගෙදර ආවා. ඒ එනකොටත් එයා ඇහුවා ඇයි යන්නෙ කියලා. මං කිව්වා ඇඟට අමාරුයි කියලා. කොහොම හරි මං එයාගෙ ෆෝන් එකට රීලෝඩ් එකකුත් දැම්මා රුපියල් පන්සීයක. දාලා මං එයාට මැසේජ් එකක් යැව්වා. “මං ඔයාට ආදරෙයි.. මං අද ඔයා ගාවට ඇවිත් ඒක කියන්න හුඟක් උත්සාහ කලා. ඒත් මට ඒක ගියාගන්න බැරි වුණා. ඒකයි මෙහෙම මැසේජ් එකක් දාලා කිව්වෙ ” කියලා.

එයාගෙ මුල්ම රිප්ලයි එක වුනේ “මම අක්කා කෙනෙක්” කියලා. මං කිව්වා “ඒක මට ප්රශ්නයක් නෙමෙයි. අනේ මං ඔයාට හුඟක් ආදරෙයි.. මට ඔයාව ඕන.. මට ඔයා නැතුව ඉන්න බැහැ” කියලා. පස්සෙ එයා කිව්වා ඔෆිස් ඇරුනම කෝල් එකක් දෙන්නම් කියලා.

ඔන්න එයා කෝල් කලා. අනේ ඒ ගැන කිසිම කතාවක් නෑ. විකාර වගයක් කියවලා නිකන් හිටියා. මටත් ආයෙම ඒ ගැන කියන්න හිතුනෙ නෑ. මං කිව්වා අනිවාර්යෙන්ම අද ෆේස්බුක් එන්න කියලා. හා කිව්වා. ඉතිං එයා රෑ අටට විතර වෙනද වගේම ෆේස්බුක් ආවා.

ඒ වෙලාවෙදි මං එයාට ආයෙම කිව්වා ආදරෙයි කියලා. එයාගෙ රිප්ලයි එක මං හිතුවට වඩා සතුටු හිතෙන එකක් වුනා. එයා කිව්වා මාත් ඔයාට ආදරෙයි කියලා. ඒත්..... ඒ අස්සෙ එයා කියනවා මට ඔයාට ආදරේ කරන්න බැරි දෙයක් තියෙනවා. මට ඔයාව ගොඩක් දුර එක්කගෙන ගිහින් මේ දේවල් කියන්න බෑ කියලා. මං ඇහුවා මොකක්ද කියලා. ඒ කිව්වෙත් නෑ.. කොහොම හරි අඬලා අඬලා මං ඒ දේ අහගත්තා. එයා කලින් ආදරේ කරපු කෙනත් එක්ක එයා ලිංගිකව එකතුවෙලා. ඒ නිසා එයාට මට ආදරේ කරන්න බැරිලු.

ඇත්තටම මට ඒක ප්රශ්නයක් නෙමෙයි. ඔය කිසිම තේරුමකට නැති ලේ පැල්ලමකට මගේ ආදරේ නැති කරන්න බැහැ. මං කිව්වා ඒක මට ප්රශ්නයක් නෙමෙයි. ඒක ගැන ඔයා පොඩ්ඩක්වත් හිතන්න එපා. ඔයා ඔහොම නෙමෙයි ළමයෙකුත් එක්ක මං ගාවට ආවත් මං ඔයාව බාරගන්නවා කිව්වා. ඒක මං කිව්වෙ හදවතින්ම තමා. බොරුවට එයාව රවටන්න, සනසන්න නෙමෙයි.

ඔන්න ඒපාර එයා කියනවා. ඒත් මං ඔයාට අයිති නෑලු. එයා තාම වෙන කෙනෙක්ගෙලු. මං ඇහුවා ඒ කවුද කියලා.. අර යෝජිත විවාහයෙ කොල්ලා. එච්චරයි මට එයා එක්ක කතා කරන්න පුළුවන් වුනේ. අද එයාගෙ ඔලුව රිදෙනවා කියලා කලින් යන්න ගියා.

ඔය කතාව මං බොහොම කෙටියෙන් කිව්වෙ.. ඒ වගේම හුඟක් කලබලයෙන්.. නොතේරුන තැනක් තියෙනවා නම් අහන්න.. ඉතිං මං මොකද දෙයියනේ කරන්නෙ.. මං එයාට ආදරෙයි.. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ.. කවුරු හරි කියන්නකො මං මොනාද කරන්න ඕන කියලා.. මං එයාට ආදරය කරන එක වරදක්ද.. අනේ මට උදව් කරන්න..

[QUOTE="Nuwan_Sameera, post: 16347692, member: 500103"] [b]අනේ උදව් කරන්නකො[/b] [SIZE="3"][COLOR="Sienna"][B]ඔයාලා කාටහරි මට උපදෙසක් දෙන්න පුළුවන් නම් ගොඩක් පින් සිද්ධ වෙනවා.. මං හුඟක් අසරණ වෙලා ඉන්නෙ.. මේකයි මගේ කතාව.. මම හුඟක් සල්ලි තියෙන කෙනෙක් නෙමෙයි. සාමාන්ය පවුලක කොල්ලෙක්. මම රැකියාව කරන ආයතනයට මීට මාස තුනකට විතර කලින් අලුතින් ගෑනු ළමයෙක් ආවා. එයා මට වඩා ටිකක් උසස් පෝස්ට් එකක් කරන්නෙ. ඒ ගෑණු ළමයා මට වඩා අවුරුද්දක් වැඩිමල්. මුලින් මුලින් මම එයාට අක්කෙ කියලා කිව්වෙ. එයත් මට මල්ලි කියලා කතා කලේ. දවසක් එයාගෙ ෆෝන් එකේ ඉන්ටර්නෙට් හදලා දෙන්න කියලා මට කිව්වා. ඉතිං මං හදලා දුන්නා. මං ඔය අතරෙදි ඇහුවා අක්කා ෆේස්බුක් ඉන්නවද කියලා. එයා ඔව් කිව්වා. එයත් මගෙන් ඇහුවා මල්ලිත් ඉන්නවද කියලා. මමත් ඔව් කියලා එයාගෙ ෆෝන් එකෙන්ම මට රික්වෙස්ට් එකක් දාගත්තා. ඉතිං අපි එදා ඉඳන් රෑට රෑට මූණු පොතෙන් චැට් කරන්න ගත්තා. අපි එන්න එන්නම ළං වුණා. ඇත්තම කිව්වොත් මට එයා නැතුව ඉන්න බැරි වුණා. අර අක්කා, මල්ලි කතාව නැත්තටම නැතිවෙලා ගියා. මම එයාට අක්කා කිව්වෙත් නෑ. එයා මට මල්ලි කියලා කතා කලෙත් නෑ. පස්සෙ මං එයාගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා. ඒත් මං එයාට මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් දුන්නෙ නැහැ. මට බයක් දැනිච්ච නිසා. අපි ආදරය ගැන තමා වැඩියෙන් කතා කලේ. ඒ අක්කට ඇත්තම කිව්වොත් පිරිමි පාර්ශවය ගැන ලොකු කලකිරීමකින් ඉන්නෙ. මීට කලින් එයාට පෙම් සබඳතා දෙකක් තිබිලා තියෙනවා. ඒත් ඒ දෙකම දැන් නැහැ. යම් යම් ප්රශ්න නිසා ඒ දෙකම එයාට නැතිවෙලා ගිහින්. මං ගැන කිව්වොත් පාසල් යන කාලෙදි මටත් පෙම්වතියක් හිටියා. ඒත් පහු කාලෙකදි මගේ දුප්පත්කම නිසා එයා මාව දාලා ගියා. එතනින් එහා මම ආදරය ගැන හිතුවෙ නැහැ. ඒකට හේතුව වුනේ මගේ දුප්පත්කම තමා. ආදරයයි මුදලුයි අතරෙ ලොකු පරතරයක් තියෙනවා කියලා කවුරු කොහොම කිව්වත් මුදල් නැති තැන ආදරයකුත් නැහැ. අහල ඇතිනේ කතාවක් අඟහිඟකම් ආපු දවසට ආදරය පෑල දොරින් පලා යනවා කියලා. ඒ කතාව මං හුඟක් විශ්වාස කලා. දැන් මේ අක්කට ගෙදරින් යෝජිත විවාහයක් ගෙනත්ලු තියෙන්නෙ. ඒත් එයා ඒ කොල්ලට වැඩි කැමැත්තක් නෑ වගේ. එයා ගැන ඇහුවත් කලකිරීමෙන් වගේතමා කතා කරන්නෙ. එයා මේ අක්කට හිටපු ගමන් කෝල් කරනවලු. ඒත් වැඩි දෙයක් කතා කරන්නෙ නෑලු. කෑවද, බිව්වද, කොහොමද වගේ පුංචි පුංචි දේවල් තමාලු කතා කරන්නෙ. දවසක් දෙකක් වගේ එයත් එක්ක ඇවිදින්න ගිහින් තියෙනවලු.. එච්චරම තමා.. මං ඇහුවා ඉතිං ඔයා අකමැති කෙනෙක් එක්ක විවාහ වෙන්න හදන්නෙ ඇයි කියලා. එයා කියන්නෙ දැන් එන දේකට මූණ දෙනවා කියලා. මං හිතන්නෙ ඒකට විශේෂ හේතුව වෙන්න ඇත්තෙ අර කලින් තිබුණ පෙම්සබඳතා දෙක. එයා ඒකෙන් කොල්ලො ගැන හුඟක් කලකිරිලා වගෙයි ඉන්නෙ. කොහොම හරි එන්න එන්නම මට එයාව නැතිව බැරි වුණා. මට හිතෙන විදියට එයාටත් එහෙමම වෙන්න ඇති. මොකද එයා මාත් එක්ක මූනු පොතේ චැට් කරන විලාසයෙන් මට ඒක හැඟුනා. අපි වැඩියක්ම කතා කලේ ආදරය ගැන. මං නිතරම උත්සාහ කලේ එයාට ලංවෙන්න තමා. ඇත්තම කිව්වොත් මං එයාට ආදරය කරනවා. මං කියන දේවල් වලින් එයාට හැඟෙන්න ඇති ඒක. නිසදැස් පවා මං යවනවා එයාට. මගේ ආදරය එයාට හැඟෙන විදියට. පස්සෙ මං එයාගෙන් ෆෝන් නම්බර් එකත් ඉල්ලගත්තා. ඒත් මං එයාට මැසේජ් එකක්වත්, කෝල් එකක්වත් දුන්නෙ නෑ. මට පුංචි බයක් වගේ දැනුණ නිසා. ගහෙන් ගෙඩි එන්න වගේ එයාට ලංවෙන්න බැහැනේ. හැබැයි ඉතිං අපි ඊයෙ (2) මූනු පොතේ චැට් කරන්න ගත්තා රෑ අටේ විතර ඉඳන් පාන්දර හතර විතර වෙනකන්. වෙලාව ගියා දැනුනෙම නෑ. ඒ වෙලාවෙදි මට හොඳින්ම තේරුම් ගියා එයා මට ආදරේ කරනවා කියලා. එයා කියන දේවල් වලින්. එයාට මාව නොදැක ඉන්න බැරිලු. මටත් එහෙමයි. මට ඊයෙ ඕන නම් එයාට ආදරේ ප්රකාශ කරන්න තිබුණා. ඒත් මං එහෙම කලේ නෑ. මට විශේෂ දෙයක් කියන්න අමතක වුණා. අපි මූණු පොතේ මොන තරම් ලංවෙලා වගේ චැට් කලත්, එයා මට මොන තරම් ලඟින් වගේ චැට් කලත් හැබෑ ජිවිතයෙදි ඒක හාත්පසින්ම වෙනස්. මොකද එයා මාත් එක්ක එහෙම චැට් කලේ නෑ වගේ තමා හැසිරෙන්නෙ. මට ඒක ලොකුම ප්රශ්නයක්. ඊයෙ මං එයාට ආදරේ ප්රකාශ නොකරන්න ලොකුම හේතුව වුණෙත් ඒක. ඒත් මං අද කාර්යාලයට ගියාම මට එයාට ආදරේ ප්රකාශ කරන්න ඕන වුනා. ඒත් මං අසරණයි. මට ඒක කියාගන්න බෑ. මං වරුවක් දාලා ගෙදර ආවා. ඒ එනකොටත් එයා ඇහුවා ඇයි යන්නෙ කියලා. මං කිව්වා ඇඟට අමාරුයි කියලා. කොහොම හරි මං එයාගෙ ෆෝන් එකට රීලෝඩ් එකකුත් දැම්මා රුපියල් පන්සීයක. දාලා මං එයාට මැසේජ් එකක් යැව්වා. “මං ඔයාට ආදරෙයි.. මං අද ඔයා ගාවට ඇවිත් ඒක කියන්න හුඟක් උත්සාහ කලා. ඒත් මට ඒක ගියාගන්න බැරි වුණා. ඒකයි මෙහෙම මැසේජ් එකක් දාලා කිව්වෙ ” කියලා. එයාගෙ මුල්ම රිප්ලයි එක වුනේ “මම අක්කා කෙනෙක්” කියලා. මං කිව්වා “ඒක මට ප්රශ්නයක් නෙමෙයි. අනේ මං ඔයාට හුඟක් ආදරෙයි.. මට ඔයාව ඕන.. මට ඔයා නැතුව ඉන්න බැහැ” කියලා. පස්සෙ එයා කිව්වා ඔෆිස් ඇරුනම කෝල් එකක් දෙන්නම් කියලා. ඔන්න එයා කෝල් කලා. අනේ ඒ ගැන කිසිම කතාවක් නෑ. විකාර වගයක් කියවලා නිකන් හිටියා. මටත් ආයෙම ඒ ගැන කියන්න හිතුනෙ නෑ. මං කිව්වා අනිවාර්යෙන්ම අද ෆේස්බුක් එන්න කියලා. හා කිව්වා. ඉතිං එයා රෑ අටට විතර වෙනද වගේම ෆේස්බුක් ආවා. ඒ වෙලාවෙදි මං එයාට ආයෙම කිව්වා ආදරෙයි කියලා. එයාගෙ රිප්ලයි එක මං හිතුවට වඩා සතුටු හිතෙන එකක් වුනා. එයා කිව්වා මාත් ඔයාට ආදරෙයි කියලා. ඒත්..... ඒ අස්සෙ එයා කියනවා මට ඔයාට ආදරේ කරන්න බැරි දෙයක් තියෙනවා. මට ඔයාව ගොඩක් දුර එක්කගෙන ගිහින් මේ දේවල් කියන්න බෑ කියලා. මං ඇහුවා මොකක්ද කියලා. ඒ කිව්වෙත් නෑ.. කොහොම හරි අඬලා අඬලා මං ඒ දේ අහගත්තා. එයා කලින් ආදරේ කරපු කෙනත් එක්ක එයා ලිංගිකව එකතුවෙලා. ඒ නිසා එයාට මට ආදරේ කරන්න බැරිලු. ඇත්තටම මට ඒක ප්රශ්නයක් නෙමෙයි. ඔය කිසිම තේරුමකට නැති ලේ පැල්ලමකට මගේ ආදරේ නැති කරන්න බැහැ. මං කිව්වා ඒක මට ප්රශ්නයක් නෙමෙයි. ඒක ගැන ඔයා පොඩ්ඩක්වත් හිතන්න එපා. ඔයා ඔහොම නෙමෙයි ළමයෙකුත් එක්ක මං ගාවට ආවත් මං ඔයාව බාරගන්නවා කිව්වා. ඒක මං කිව්වෙ හදවතින්ම තමා. බොරුවට එයාව රවටන්න, සනසන්න නෙමෙයි. ඔන්න ඒපාර එයා කියනවා. ඒත් මං ඔයාට අයිති නෑලු. එයා තාම වෙන කෙනෙක්ගෙලු. මං ඇහුවා ඒ කවුද කියලා.. අර යෝජිත විවාහයෙ කොල්ලා. එච්චරයි මට එයා එක්ක කතා කරන්න පුළුවන් වුනේ. අද එයාගෙ ඔලුව රිදෙනවා කියලා කලින් යන්න ගියා. ඔය කතාව මං බොහොම කෙටියෙන් කිව්වෙ.. ඒ වගේම හුඟක් කලබලයෙන්.. නොතේරුන තැනක් තියෙනවා නම් අහන්න.. ඉතිං මං මොකද දෙයියනේ කරන්නෙ.. මං එයාට ආදරෙයි.. මට එයා නැතුව ජීවත් වෙන්න බෑ.. කවුරු හරි කියන්නකො මං මොනාද කරන්න ඕන කියලා.. මං එයාට ආදරය කරන එක වරදක්ද.. අනේ මට උදව් කරන්න..[/B] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom