අනේ උදව් කරන්න.පින්සිද්දවෙයි

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    තොට ඔහොම නෙවේ වෙන්න ඕනෙ ගස් කිකිලි :lol::lol::lol:
    මට කොරපු දේවල් වලට ඔය විපාක දෙන්නෙ..
    4.gif
    මම කිව්වෙ අකුණු සන්නායකයක් අරං ready වෙන්න කියල :rofl: ඕක sample එකක් පමණයි..:rolleyes::rofl:

    stellarwindows300x300.png


    Download

    ඕක download කරගන්න දරුවා..:rolleyes:
    password එක : sachith19920726

    SPWDR_dataRecovery_640_tcm12-137497.JPG


    Formatted/Lost Files & Folder Recovery කියන එක click කරලා recover කරගනිං දරුවා..
    ඕක තමා ලෝකෙ දැනට තියන හොදම recovery software එක :oo:
    ඔකට recover කරල දෙන්න බැරි උනොත්

    පැනපන් ලිදේ :rofl:

    තොට ඔහොම නෙවේ වෙන්න ඕනෙ ! :lol::lol:

    ooka malaka gahalalu ..eekai scene eka..PW eka amataka wela :P
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    wede harida?

    recovery soft ekak hoyapann.. elakiri wage wada.. mageth ohoma wela hena watina files tikak ape malli kenek ta kiyala recover kara gaththta.. 80 gb withara thibba.. okkoma recover wuna samahara videos arenna :) good luck!

    මෙහෙමයි Format වර්ග දෙකක් තියෙනවා, ඔයා කරේ Full Format නම් Data Recover කරගන්න බෑ, Quick Format නම් Recover කරගන්න පුලුවන් නමුත් ඒ Data මත වෙනත් ඒවා Overwrite වෙලා නැත්නම්. මේකට use කරන්න Recuva Software ඊට පස්සේ Deep Scan එකක් කරලා බලන්න..
    මීට පස්සේ මතක ඇතුව Password එක කොහේ හරි ලියලා තියාගන්න නැත්නම් Recovery Disk එකක් හදලා තියාගන්න. Recovery Disk එකක් හදන්න ඕනේ නම්
    "Control Panel\All Control Panel Items\User Accounts"
    Windows 7 වලට, මේතනට ගිහින් වම් පැත්තේ "Create a password reset disk" එක ඔබන්න. :-)

    kawuda kiyanne full format kalama recover karanna ba kiyala? lol



    මචන්, Easy Recovery Professional කියන සොෆ්ට්වෙයා එකෙන් ඕක ගොඩ දා ගන්න පුලුවන්..... :yes:


    powerdata recovery danna goda ganna puluwan wei.

    pc inspector filerecovery
    ane yako admin password kadanna tibbe

    ooka malaka gahalalu ..eekai scene eka..PW eka amataka wela :P
    උදව් කරපු සේරටම තැන්කු වේවා.වැඩේ ගොඩ දාගත්තා.සින්දු ටික නෙවෙයි වැදගත් උනේ.කෙල්ලගෙ ෆොටෝ ටික.ඒවගෙන් තුන හතරක් අවුල්.ඒත් අනිත් සේරම තිබුනා වගේම ආපහු ගත්තා:D
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,675
    113
    Kadawatha, Sri Lanka
    Format Recovery option eka thiyenava "Ontrack EasyRecovery Professional" eke...mama try karaaa...mage movies walin 80% wage recover kara gaththa...photos 90% withara recover kalaa...elakiri baandaya....
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මම දැන්නේ දැක්කෙ සුට්ටො.. රිකවරි කලාට තිබුණ විදියටම හැම දේම ගන්න බැහැ.. පිස්සු කෙලිනවා.. උඹ මෙන්න මේ සොෆ්ට්වොයර් එක පාවිච්චි කොරපිය.. එළකිරි වගේ වැඩ.. හැම එකම ගන්න බැරිවෙයි තිබුණ විදියට.. එකක් දෙකක් වගේ ගන්න පුළුවන් වෙයි.. කෙල්ලගෙ පිංතූර ටික නම් ගන්න පුළුවන්.. ෆිල්ම්, සිංදු තමා සුවර් නැත්තෙ.. රිකවරි වෙනවා.. හැබැයි විකාරයි.. කරලම බලපංකො..:rolleyes:

    http://www.mediafire.com/?4jawy3ybso0akyh