අනේ උදව් කරන්න මං ඉවරය

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    අනේ උදව් කරන්න මං ඉවරය

    පුලුවන්නම් මෙ Motherboard ඒකේ sound drivers හෝයලා දෙන්න මගේ අතින් drivers uninstall උනා දැන් මට drivers හෝයාගන්න බෑ මාර කේලියක් උනේ.නැත්තන් මාව මරං කයි අපේ බෝසා


    Flex@11.jpg

    Unitech UNI-694X Pro (VIA 694X Chipset) Intel Socket 370 Motherboard
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උඹ තාම පණ පිටින් නං ඕකෙ තියෙන OS එක කියපං