අනේ එයා.....

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,039
    9,841
    113
    Dan social media nisa hama ekaama over acting wela :lol:

    Iyeth oya wage ekak dakka...nayek ta e yaka beheth karalu, dan u yanna ba kiyanawalu...lagatama enawalu..

    Habai naya pene puppan inne..anthimata e yakage rubber boot ekata dashta karanwath ekkka :lol:

    Pissu yakku inne
    man oka iye dakka. karima comment set ekak tibbe
     
    • Haha
    Reactions: kolavari

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ගෙදර ඇඳෙ ගිහින් තබ්බනම් අමාරුව සනීපයි
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    මචන් ඔය දුප්පත් කොල්ලෙක්.රාජාංගන පැත්තේ යාය 1 ඉදන් යාය 18 වෙනකන් තියෙන ගෙවල් වල ඉන්න සර්පයෝ අල්ලගෙන ගෙදර තියලා පෝය දවසට නිදහස් කරනවා.
    ඒ වගේම අසනීප තුවාල තියෙන සත්තුන්ට බෙහෙත් කරලා නිදහස් කරනවා.මෑන්ගේ වීඩියෝ බලලා ඒ පැත්තේ ඉන්න ගොඩාක් මිනිස්සු දැන් සර්පයන්ව මරන්නේ නැහැ.එහෙම ගෙදවල් වලට ආවම මෑන්ට කෝල් කරලා ඒ සතවා එතනින් අයින් කර ගන්නවා.
    සර්පයන් ගැන හොද දැනුමක් තියෙන ඇත්තටම හොද මනුසයෙක්.
    ඇත්තටම මාස 2ක් බෙහෙත් කරලා කන්න දීලා සනීප කරලා මෙහෙම නිදහස් කලාම යන්නේ නැති වුණාම ඒ මනුස්සයා සවේදී වෙන එක සාධාරණයි නේද.නිකන් සත්තු නෙවෙයිනේ විෂ ඝෝර සත්තු ජීවිත අවධානමක් තියාගෙන හොය වැඩේ කරන්නේ.පොතේ පිට කවරය බලලා තීරණ ගන්න එපා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    නයා නම් පැනලා ගහන්නේ නැහැ
    ලඟට එන්නේ කන්න නෙවෙයි
    නයාට නිකම්ම හපන්න යන්නේ නැහැ ගහනවා නම් ගහන්නේ පෙනේ පුප්පල බැරිම තැන