අනේ කවුරු හරි මට Diary එකක් දෙන්ඩකෝ..
මචන්ලා මට 2015 අළුත් diary එකක් දෙන්ඩකෝ,උඹලා වැඩ කරන කම්පනි වල,ඔෆිස් වල එහෙම අළුත් diary ගහනවනේ,මටත් ටිකක් ලොකු diary එකක් දෙන්ඩකෝ...
අනේ Plzzzzzzz පුළුවන්නම් ලොකු උදව්වක්

Mama Eheliyagoda,

Last edited: